තැපැල්පතිගෙන් නිවේදනයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තැපැල්පතිගෙන් නිවේදනයක්

    කටුනායක ගුවන්තොටුපොළේ එරෝෆ්ලොට් ගුවන්යානයක් රඳවා ගැනීමේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාව වෙත වාණිජ ගුවන්ගමන් නවතා දැමීමට රුසියාව තීරණය කර තිබුණි.

    ඒ හේතුවෙන් රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ තැපැල් කවුළුවලින් භාරගැනීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (06) දහවල් නිවේදනය කළේය.

    එහෙත් තවත් නිවේදනයක් නිකුත් කරමින් ආරියරත්න මහතා පවසන්නේ ගුවන්යානා අර්බුදය විසඳෙන වටපිටාවක රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ තැපැල් කවුළුවලින් භාරගැනීම නැවතත් ආරම්භ කළ බවය.

    එහෙත් එසේ ලබාගන්නා තැපැල් භාණ්ඩ අදාළ පාර්ශවයන් වෙත ලැබීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ඔහු සඳහන් කළේය.

    @Indrajith Gamage penawa neda palakayange amana sakkili weda. dan balapan ehe study gihin inna ekekta baduwak yawa ganna puuwanda. uba mewata katha karanna epa. rata inna minissu mahansiyen hoyana USD tikath anduwe ballanta pudanna witharak thread dagena waren
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    සිරාවට බන් තව පොඩ්ඩෙන් කනව කැමක්, දැන් මේක පාලකයන්ගෙ වැරැද්දක්ද මචන්..? අධිකරනය නොමග යැවිමක් ද? ඒ ගේම් එක දුන්න හැටියට එකට සම්බන්ධ එවුන් 4 වෙනි තට්ටුවට ගෙනියන්න ඔන. මට තේරුන දේ කිවෙ !
     
    • Like
    Reactions: NRTG

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    තැපැල්පතිගෙන් නිවේදනයක්

    කටුනායක ගුවන්තොටුපොළේ එරෝෆ්ලොට් ගුවන්යානයක් රඳවා ගැනීමේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාව වෙත වාණිජ ගුවන්ගමන් නවතා දැමීමට රුසියාව තීරණය කර තිබුණි.

    ඒ හේතුවෙන් රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ තැපැල් කවුළුවලින් භාරගැනීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (06) දහවල් නිවේදනය කළේය.

    එහෙත් තවත් නිවේදනයක් නිකුත් කරමින් ආරියරත්න මහතා පවසන්නේ ගුවන්යානා අර්බුදය විසඳෙන වටපිටාවක රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ තැපැල් කවුළුවලින් භාරගැනීම නැවතත් ආරම්භ කළ බවය.

    එහෙත් එසේ ලබාගන්නා තැපැල් භාණ්ඩ අදාළ පාර්ශවයන් වෙත ලැබීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ඔහු සඳහන් කළේය.

    @Indrajith Gamage penawa neda palakayange amana sakkili weda. dan balapan ehe study gihin inna ekekta baduwak yawa ganna puuwanda. uba mewata katha karanna epa. rata inna minissu mahansiyen hoyana USD tikath anduwe ballanta pudanna witharak thread dagena waren
    අනේ ඉතින් පාලකයක්ගෙ වැරැද්ද. යකෝ උසාවි නියෝගයක් දුන්නාම පාලකයො මොන හුත්තක් කරන්නද? අහලා තීන්දු ගන්නවා නෙවෙයිනෙ. හැබැයි තීන්දුව ගැන ආරංචි වුණාම පුළුවන් විදියට එ්ක manage කරගන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයෙ හැටි තමයි. පාලකයොන්ට මෙතනදි කරන්න පුළුවන් දේ උඹම කියපන්කො. උසාවිවලට තීන්දු දෙන්න කලින් ආණ්ඩුවෙන් අවසර ගන්න කියලද කියන්න තියෙන්නෙ? නිකන් මෝඩ කතා නොකියා හිටු. 👍
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අනේ ඉතින් පාලකයක්ගෙ වැරැද්ද. යකෝ උසාවි නියෝගයක් දුන්නාම පාලකයො මොන හුත්තක් කරන්නද? අහලා තීන්දු ගන්නවා නෙවෙයිනෙ. හැබැයි තීන්දුව ගැන ආරංචි වුණාම පුළුවන් විදියට එ්ක manage කරගන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයෙ හැටි තමයි. පාලකයොන්ට මෙතනදි කරන්න පුළුවන් දේ උඹම කියපන්කො. උසාවිවලට තීන්දු දෙන්න කලින් ආණ්ඩුවෙන් අවසර ගන්න කියලද කියන්න තියෙන්නෙ? නිකන් මෝඩ කතා නොකියා හිටු. 👍

    palakayange weradi nisa thamai owa wenne

    සිරාවට බන් තව පොඩ්ඩෙන් කනව කැමක්, දැන් මේක පාලකයන්ගෙ වැරැද්දක්ද මචන්..? අධිකරනය නොමග යැවිමක් ද? ඒ ගේම් එක දුන්න හැටියට එකට සම්බන්ධ එවුන් 4 වෙනි තට්ටුවට ගෙනියන්න ඔන. මට තේරුන දේ කිවෙ !

    usawi walath inne palakanage gotta allapu ponnayo thamai, nathu me wage welawaka russia walata bucket adinne kawuda ban
    ------ Post added on Jun 7, 2022 at 1:27 AM
     
    • Like
    Reactions: Lokuaiya_123

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අර සිරිපාල පොන්නය කිව්වේ දැන් ප්‍රශ්නේ හරි කියල.උගේ අම්මගෙන් අහන්න කියපන් කොහොමද ප්‍රශ්නේ හරිනම් යවන්නේ කියල
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තැපැල්පතිගෙන් නිවේදනයක්

    කටුනායක ගුවන්තොටුපොළේ එරෝෆ්ලොට් ගුවන්යානයක් රඳවා ගැනීමේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාව වෙත වාණිජ ගුවන්ගමන් නවතා දැමීමට රුසියාව තීරණය කර තිබුණි.

    ඒ හේතුවෙන් රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ තැපැල් කවුළුවලින් භාරගැනීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (06) දහවල් නිවේදනය කළේය.

    එහෙත් තවත් නිවේදනයක් නිකුත් කරමින් ආරියරත්න මහතා පවසන්නේ ගුවන්යානා අර්බුදය විසඳෙන වටපිටාවක රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ තැපැල් කවුළුවලින් භාරගැනීම නැවතත් ආරම්භ කළ බවය.

    එහෙත් එසේ ලබාගන්නා තැපැල් භාණ්ඩ අදාළ පාර්ශවයන් වෙත ලැබීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ඔහු සඳහන් කළේය.

    @Indrajith Gamage penawa neda palakayange amana sakkili weda. dan balapan ehe study gihin inna ekekta baduwak yawa ganna puuwanda. uba mewata katha karanna epa. rata inna minissu mahansiyen hoyana USD tikath anduwe ballanta pudanna witharak thread dagena waren
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය

    මේ තැපැල් පති තමයි අර ජෙප්පොන්ගේ රැස්වීමේ ඉස්සරහින් ඉන්නේ.
    තනිකර ජෙප්පෙක්.
    මුන් මුන්ගේ දේශපාලන මත රටේ ආර්ථිකය සහ අනාගතය කනවා
     
    • Like
    Reactions: Lokuaiya_123