තැපැල්පතිගෙන් නිවේදනයක්
කටුනායක ගුවන්තොටුපොළේ එරෝෆ්ලොට් ගුවන්යානයක් රඳවා ගැනීමේ සිද්ධිය හේතුවෙන් ශ්රී ලංකාව වෙත වාණිජ ගුවන්ගමන් නවතා දැමීමට රුසියාව තීරණය කර තිබුණි.
ඒ හේතුවෙන් රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ තැපැල් කවුළුවලින් භාරගැනීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (06) දහවල් නිවේදනය කළේය.
එහෙත් තවත් නිවේදනයක් නිකුත් කරමින් ආරියරත්න මහතා පවසන්නේ ගුවන්යානා අර්බුදය විසඳෙන වටපිටාවක රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ තැපැල් කවුළුවලින් භාරගැනීම නැවතත් ආරම්භ කළ බවය.
එහෙත් එසේ ලබාගන්නා තැපැල් භාණ්ඩ අදාළ පාර්ශවයන් වෙත ලැබීමේදී යම් ප්රමාදයක් සිදුවිය හැකි බව ඔහු සඳහන් කළේය.
@Indrajith Gamage penawa neda palakayange amana sakkili weda. dan balapan ehe study gihin inna ekekta baduwak yawa ganna puuwanda. uba mewata katha karanna epa. rata inna minissu mahansiyen hoyana USD tikath anduwe ballanta pudanna witharak thread dagena waren