පාස්පෝර්ට් පෝලිමේ

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පාස්පෝර්ට් පෝලිමේ වලි එහෙම යනවද? අපොයින්මන්ට් වලට යන උන්ට යන්න දෙනවද පෝලිමේ ඉන්න ගොඩයො?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    වලි නම් යන්නෑ බන් එත් ඉන්න ඔක්කොම උන් තුෂ්නිම්භූත වෙලා වගේ ඉන්නේ . රටේ තත්වේ ගැන හිතල වෙන්න ඇති . පොඩි උන්ට passport හදනවා නම් උන්ව එක්ක යන්න ඕනේ නැ . අපි නොදන්නා කමට පොඩි උන් තුන් දෙනාත් අරන් ගියා. උන්ගේ උප්පැන්න original යි copy , consent letter එකයි ගෙනිච්ච නම් ඇති .එත් අම්ම තාත්ත දෙන්නම යන්න ඕනේ . online appointment දාල ගියාම කෙලින්ම ඇතුලේ . අපි 8.30 ගියා 9.30 වෙද්දී එළියටත් අවා . අපරාදේ කියන්න බැ එකේ වැඩ කරන මිනිස්සු කඩියෝ වගේ වැඩ .පට්ට pressure එකක වැඩ කරන්නේ එත් දඩි බිඩි ගාල වැඩ
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඉතින් පෝලිමේ ගොඩයො දන්නෙ නැද්ද ඇපොයින්ට්මන්ට් දාන්න?
    11.00 ඉදන් බලපන්කො. තවස් හතර පහ ඉන්නවලු. තව උන් කෑගහනවා පොලිමේ අයව ගන්නෙ නැ අදුරන අයව ඇතුලට ගන්නවා කියලා. මේ වගේ මෝඩයොත් වගකියන්න ඕන රටට මෙහෙම වෙලා තියෙන එකට

    appointment deela iwaralu June walata / July thama open na.
    june 8n passe puluwan
    වලි නම් යන්නෑ බන් එත් ඉන්න ඔක්කොම උන් තුෂ්නිම්භූත වෙලා වගේ ඉන්නේ . රටේ තත්වේ ගැන හිතල වෙන්න ඇති . පොඩි උන්ට passport හදනවා නම් උන්ව එක්ක යන්න ඕනේ නැ . අපි නොදන්නා කමට පොඩි උන් තුන් දෙනාත් අරන් ගියා. උන්ගේ උප්පැන්න original යි copy , consent letter එකයි ගෙනිච්ච නම් ඇති .එත් අම්ම තාත්ත දෙන්නම යන්න ඕනේ . online appointment දාල ගියාම කෙලින්ම ඇතුලේ . අපි 8.30 ගියා 9.30 වෙද්දී එළියටත් අවා . අපරාදේ කියන්න බැ එකේ වැඩ කරන මිනිස්සු කඩියෝ වගේ වැඩ .පට්ට pressure එකක වැඩ කරන්නේ එත් දඩි බිඩි ගාල වැඩ
    uba 1day da giye?
    ------ Post added on Jun 8, 2022 at 7:27 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    අද බත්තරමුල්ල ට ගියා වෙන වැඩකට පුදුම පෝලිමක් බං හිතා ගන්න බැහැ
    Dan too late.yana unuth holman wage un karana de unwath danne ne
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    අද බත්තරමුල්ල ට ගියා වෙන වැඩකට පුදුම පෝලිමක් බං හිතා ගන්න බැහැ
    ඔව් ලන්කාවටත් බරක් වෙච්ච උන් රට යන්න හදනවනෙ
    kaakkek alaganink :/ 5k wage dunna nam wade karala denawane...
    මන් නෝමල් සර්විස් දාන්නෙ. කාක්කො ඕන නෑ. අපොඉමන්ට් තියෙන්නෙ 20 වෙනිදා
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    ඔව් ලන්කාවටත් බරක් වෙච්ච උන් රට යන්න හදනවනෙ

    මන් නෝමල් සර්විස් දාන්නෙ. කාක්කො ඕන නෑ. අපොඉමන්ට් තියෙන්නෙ 20 වෙනිදා
    apoiment ona naa.. kakkek hitiya nam uta kalin dawase doc tika deepan.. :yes: next day 9am wage giya 12 weddi gedara enta puluwan...
     
    • Love
    Reactions: Glitch