පාස්පෝර්ට් පෝලිමේ වලි එහෙම යනවද? අපොයින්මන්ට් වලට යන උන්ට යන්න දෙනවද පෝලිමේ ඉන්න ගොඩයො?

gahan ekak na appointment eka dala palayanpissuda. gahala elawai polin paninna awa kiyala.
p.s math me podi unge passport renew karanna yanna baruwa inne![]()
ehenam gahanne nathiwei mataHrithik wage nan gahana ekak ne.kalu ketha kota nan dei rivert wenna
Passport eke akuru kiyawanwth danne nethi un kohomada apoiment danneඉතින් පෝලිමේ ගොඩයො දන්නෙ නැද්ද ඇපොයින්ට්මන්ට් දාන්න?
gahan ekak na appointment eka dala palayan
11.00 ඉදන් බලපන්කො. තවස් හතර පහ ඉන්නවලු. තව උන් කෑගහනවා පොලිමේ අයව ගන්නෙ නැ අදුරන අයව ඇතුලට ගන්නවා කියලා. මේ වගේ මෝඩයොත් වගකියන්න ඕන රටට මෙහෙම වෙලා තියෙන එකටඉතින් පෝලිමේ ගොඩයො දන්නෙ නැද්ද ඇපොයින්ට්මන්ට් දාන්න?
june 8n passe puluwanappointment deela iwaralu June walata / July thama open na.
uba 1day da giye?වලි නම් යන්නෑ බන් එත් ඉන්න ඔක්කොම උන් තුෂ්නිම්භූත වෙලා වගේ ඉන්නේ . රටේ තත්වේ ගැන හිතල වෙන්න ඇති . පොඩි උන්ට passport හදනවා නම් උන්ව එක්ක යන්න ඕනේ නැ . අපි නොදන්නා කමට පොඩි උන් තුන් දෙනාත් අරන් ගියා. උන්ගේ උප්පැන්න original යි copy , consent letter එකයි ගෙනිච්ච නම් ඇති .එත් අම්ම තාත්ත දෙන්නම යන්න ඕනේ . online appointment දාල ගියාම කෙලින්ම ඇතුලේ . අපි 8.30 ගියා 9.30 වෙද්දී එළියටත් අවා . අපරාදේ කියන්න බැ එකේ වැඩ කරන මිනිස්සු කඩියෝ වගේ වැඩ .පට්ට pressure එකක වැඩ කරන්නේ එත් දඩි බිඩි ගාල වැඩ
Dan too late.yana unuth holman wage un karana de unwath danne neඅද බත්තරමුල්ල ට ගියා වෙන වැඩකට පුදුම පෝලිමක් බං හිතා ගන්න බැහැ
එවුනට මුන්ගෙ අතේ ස්මාර්ට් ෆෝන්Passport eke akuru kiyawanwth danne nethi un kohomada apoiment danne
ඔව් ලන්කාවටත් බරක් වෙච්ච උන් රට යන්න හදනවනෙඅද බත්තරමුල්ල ට ගියා වෙන වැඩකට පුදුම පෝලිමක් බං හිතා ගන්න බැහැ
මන් නෝමල් සර්විස් දාන්නෙ. කාක්කො ඕන නෑ. අපොඉමන්ට් තියෙන්නෙ 20 වෙනිදාkaakkek alaganink :/ 5k wage dunna nam wade karala denawane...
නැ බන් normal . one day එකේ පට්ට පෝලිම
uba 1day da giye?
Man dekkaමම වෙන වැඩකට ගියේ මචං .
මට Passport තියෙනවා![]()
apoiment ona naa.. kakkek hitiya nam uta kalin dawase doc tika deepan..ඔව් ලන්කාවටත් බරක් වෙච්ච උන් රට යන්න හදනවනෙ
මන් නෝමල් සර්විස් දාන්නෙ. කාක්කො ඕන නෑ. අපොඉමන්ට් තියෙන්නෙ 20 වෙනිදා
next day 9am wage giya 12 weddi gedara enta puluwan...one day තමයි බන් පට්ට පෝලිම. Normal පෝලිමක් ඇත්තෙම නෑ1day eketh polimada?