ධම්මික සහ පාටලී ආණ්ඩුවට!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ධම්මික සහ පාටලී ආණ්ඩුවට එකතුවෙන බව පැවසේ.

    මුලින් ධම්මික දිවුරුම් දීමට නියමිත අතර පසුව පාටලී දිවිරුම් දෙනු ඇත.

    රනිල් ගේ උවමනාවට පාටලී එකතුවෙන අතර, ගෝටගේ උවමනාවට ධම්මික එකතු වේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ධම්මික නම් කොහොමත් එදා ඉදන් ආණ්ඩුවේ තමා.අමු රාජපක්ෂ වාදියා..පාටලී නම් ෂුවර් නැහැ..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    thawa tile ganing
    deshiya de ammage redda
    mun thama arinne lankawata tax kapala
    sampath එකත් ඕකගේ නේද.එකවුන්ට් එක close කරන්න ඕන ඉක්මනටම.

    ..පාටලී නම් ෂුවර් නැහැ.. :lol: :lol: :lol:
    පෙරේදා ඌ කිව්වේ එන්නේ නැහැ කියලා..ආවට පස්සේ බලමු.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,154
    113
    1200px-Sajith_Premadasa.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මුලින් ස්වාධින වෙන අය පස්සේ වෙනස් වෙන හැටි දැක්කනේ

    මේ ගොන් සෙට් එක පොඩි එවුන් වගේ, අපි බබාල වගේ ඉමු

    අන්තිමට රාජපක්ෂ එලවල ගේන සෙට් එක පට්ට පටපට වෙයි.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ISIS කාරයෝවත් පාර්ලිමේන්තුවට ගහන්නැනේ මුං ඔක්කොම ඉන්න වේලාවක....