ධම්මික පෙරේරා LAUGFS කොටස් අත්පත් කර ගනී 😍😍😍

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,291
    8,428
    113
    IMG-20250908-WA0038.jpg

    ලාෆ්ස් හෝල්ඩින්ස් (LAUGFS Holdings Ltd) හි සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමෙන් ධම්මික පෙරේරා තම ව්‍යාපාරික අධිරාජ්‍යය පුළුල් කර ඇති බව Daily FT වාර්තා කරයි.

    එම වාර්තාවට අනුව, ධම්මික පෙරේරා LAUGFS සම-නිර්මාතෘ සහ නියෝජ්‍ය සභාපති තිලක් ද සිල්වාගෙන් සියයට 40 ක කොටස් මිලදී ගෙන ඇති අතර, තවත් සියයට 10ක් සම්බන්ධ කටයුතු ඉක්මණින් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

    වැලිබල් X හරහා ඔහු මෑතකදී රුපියල් බිලියන 3.2 කට East-West Properties PLC සහ ඇමරිකානු ඩොලර් මිලියන 20 කට DHT Cement Ltd අත්පත් කර ගැනීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

    LAUGFS සභාපති W.K.H. වෑගපිටිය පවසා ඇත්තේ, ධම්මික පෙරේරාගේ ප්‍රවේශය සහයෝගීතාවයක් ලෙස සැලකිය යුතු අතර, එය සතුරු නොවන බවත්, ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ ආත්මය එමගින් පිළිබිඹු කරන බවත් ය.

    1995 දී ආරම්භ කරන ලද LAUGFS යටතේ දැන් කර්මාන්ත 25 කට වැඩි ගණනක ක්‍රියාත්මක වන අතර, පුද්ගලයෝ 3,500 ක් පමණ සේවය කරති.

    බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ නෙදර්ලන්තය යන රටවල අන්තර්ජාතික මෙහෙයුම් සමඟ එහි වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 160 ඉක්මවන බව Daily FT වැඩිදුරටත් වාර්තා කරයි.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,185
    12,115
    113
    මොනා වුනත් අපේ වැඩිම කොටස් අත්පත් කරගන ඉන්නේ හංදියේ සුමනසිරි අංකල්. එයා කියන්නේ තාම කඩේට ලාප් ගෑස් ආවේ නෑ කියලා
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ධම්මික හෙන වලියක් දාන්න යන්නේ.
    ඉස්සරහට ලොකු ව්‍යාපාරික යුද්දයක් දකින්න ලැබේවි.

    මේ කේන්තියට හා පළිගැනීමක් සඳහා වෙන සූදානමක්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,613
    113
    ප*යාගල
    sorry.com
    මොනා වුනත් අපේ වැඩිම කොටස් අත්පත් කරගන ඉන්නේ හංදියේ සුමනසිරි අංකල්. එයා කියන්නේ තාම කඩේට ලාප් ගෑස් ආවේ නෑ කියලා
    හෙමීට පොඩ්ඩ පොඩ්ඩ ගනන් යනව බන්.හන්දියෙ කඩේ ගෑස් 4700 දැන්
     
    • Like
    Reactions: Inigo Montoya

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,106
    2,612
    113
    IMG-20250908-WA0038.jpg

    ලාෆ්ස් හෝල්ඩින්ස් (LAUGFS Holdings Ltd) හි සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගැනීමෙන් ධම්මික පෙරේරා තම ව්‍යාපාරික අධිරාජ්‍යය පුළුල් කර ඇති බව Daily FT වාර්තා කරයි.

    එම වාර්තාවට අනුව, ධම්මික පෙරේරා LAUGFS සම-නිර්මාතෘ සහ නියෝජ්‍ය සභාපති තිලක් ද සිල්වාගෙන් සියයට 40 ක කොටස් මිලදී ගෙන ඇති අතර, තවත් සියයට 10ක් සම්බන්ධ කටයුතු ඉක්මණින් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

    වැලිබල් X හරහා ඔහු මෑතකදී රුපියල් බිලියන 3.2 කට East-West Properties PLC සහ ඇමරිකානු ඩොලර් මිලියන 20 කට DHT Cement Ltd අත්පත් කර ගැනීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

    LAUGFS සභාපති W.K.H. වෑගපිටිය පවසා ඇත්තේ, ධම්මික පෙරේරාගේ ප්‍රවේශය සහයෝගීතාවයක් ලෙස සැලකිය යුතු අතර, එය සතුරු නොවන බවත්, ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වයේ ආත්මය එමගින් පිළිබිඹු කරන බවත් ය.

    1995 දී ආරම්භ කරන ලද LAUGFS යටතේ දැන් කර්මාන්ත 25 කට වැඩි ගණනක ක්‍රියාත්මක වන අතර, පුද්ගලයෝ 3,500 ක් පමණ සේවය කරති.

    බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඇමරිකා එක්සත් ජනපදය සහ නෙදර්ලන්තය යන රටවල අන්තර්ජාතික මෙහෙයුම් සමඟ එහි වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 160 ඉක්මවන බව Daily FT වැඩිදුරටත් වාර්තා කරයි.
    සමහර දේවල් දැන් පැහැදිලි
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352
    113
    අන්න නැව වරායේ තියාගෙන ගණන් ඉස්සුවහම බාන්න පටන් අරන්.... ඩෝබිලා එන්න සේවයට.

    @Max_r අඩෝ මගේ පරණ නූලක් හරි කොට් කරගෙන මේකට වරෙන්. ඒක ඩෝබියෙක් නෑ මේවා හෝදන්න
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    @Max_r අඩෝ මගේ පරණ නූලක් හරි කොට් කරගෙන මේකට වරෙන්. ඒක ඩෝබියෙක් නෑ මේවා හෝදන්න
    ඇබිත්ත කෙම්රියා තාම පස්සෙන් එනවා 😂😂😂
    හොදම එකෙන් ඌයිය කරගෙන නේ තයුසේ 😂😂
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    මං ගන්න හිතන් හිටියේ, ඒ ටිකට මූ අරන්. 🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,413
    100,352
    113
    ඇබිත්ත කෙම්රියා තාම පස්සෙන් එනවා 😂😂😂
    හොදම එකෙන් ඌයිය කරගෙන නේ තයුසේ 😂😂
    ආ ආව නන් හෝදපන්. අනික් උන් එන්නේ නෑනේ උබ විතරයි දැන් ලාවට හරි හෝදන්නේ
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කා ගාව හරි තියෙනවද අර කැරි ලප කොටා ලවුස් ගෑස් කිව්ව කියලා රනිල්ට හිනා වෙන වීඩියෝ එක? 🤷🏻‍♂️
    0:18
     
    • Haha
    Reactions: Candid-B

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    ආ ආව නන් හෝදපන්. අනික් උන් එන්නේ නෑනේ උබ විතරයි දැන් ලාවට හරි හෝදන්නේ
    මහින්ද රාජපක්‍ෂ කියන්නෙ මාර පොරක් !
    මේ පාර හැම දේශපාලන පක්‍ෂයකම ඉරණම තීන්දු කරන්නෙ මහින්ද.
    😂😂😂😅😅 Aneh ඇබිත්ත්හයෝ 😅
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    එල එල දිගටම යමු. ඔහොම හරි අපුල්ලන්න එන්නේ උබ විතරයි.
    අනේ වාහේ 😂😂
    මයින්දට පුක දීලා දීලා උබ මෙහෙම එළකිරි ඇවිත් වෙන උන්ට හොඩපන් කියනවා

    නම් අපි මොක්කුද 🤌🤌
     
    AnuradhaRa

    Well-known member
  • Appata hikuna dn 5700
    ලාෆ් සිලින්ඩරේ ලිට්රෝ එකට වඩා හරියටම 1000 ක් වැඩියි
    බාගෙ සිලින්ඩරෙත් ගාණ වැඩියි

    ලාෆ් ආවෙ ෂෙල් ගෑස් වලට අරිනව කියල
    අන්තිමට ඇරියෙ අපට
     
    • Sad
    Reactions: Nidarshana_k