මේ කෙල්ලගෙ සින්දු අහනවද ......පට්ට Talented....අයියයි(Finneas) නංගී තමා ඔක්කොම සින්දු ලියන්නෙ....Produce කරන්නෙ....Live Performance Stage එකේ කෙල්ල තනියම ගේම දෙන්නෙ....Sex Appeal නෑ...බොරු බයිල නෑ....James Bond Filme Theme එක හදල Academy Award දින්න 2000ට පස්සෙ ඉපදිච්ච පලවෙනි Artist උනා......
අවුරුදු 15 දී....
Live Acoustic....
මං අහන්නෙ ගොඩක් පරන සින්දු....හැබැයි මේ ඩබලට පට්ට ආසයි.....Beatles Influence තියනව music වල
තමං හදපු සින්දු හින්ද පට්ට Confidence.......
අවුරුදු 15 දී....
Live Acoustic....
මං අහන්නෙ ගොඩක් පරන සින්දු....හැබැයි මේ ඩබලට පට්ට ආසයි.....Beatles Influence තියනව music වල
තමං හදපු සින්දු හින්ද පට්ට Confidence.......
Last edited:
is the best