තෙල් කූඹි

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    බයිට් එකක් බිස්කට් එකක් කේක් එකක් ගැනල්ල තියන්න බෑ බේසික තෙල් කූඹි කනවා. මේකට මොකද කරන්නෙ. අර චෝක් කූරක් ගෙනැත් ඇන්දා උන්ටික මැරිල වගේ බොරුවට වැටිල ඉදලා පස්සෙ දවසෙත් රෑන් පිටින් ඇවිත් මගේ කෑම මංකොල්ල කනවා😠😠😠
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මන් ගත්තා බං ඔව් දාන්න පෙට්ටියක්. එකේ බීඩින් එකක් තියෙනවා ලිඩ් එකේ. කිසි කුබියෙක්ට එන්න බෑ. වටේ කරකි කරකි ඉන්නවා එළියෙන්.
    IMG-20220610-WA0003.jpg
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Kumbingen kama bera ganna baruvada bn ubala system change karanna yanne??

    Just a joke.. vathura bajanayak thiyala kama vateta vathura set vena vidiyata thiyapan

    Eka karadara nan buscuit tin ekaka dapan
     

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    ඇඳුම් වලයි, සෝෆා වලයි හැම රෙද්දෙම රින්ගනව. මුන්ව ඉවරෙටම ඉවර කරල දාන්න මොනාද කරන්න පුලුවන් . pest control කරන ආයතනයකට කියන එක සාර්ථකද?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,014
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    ඇඳුම් වලයි, සෝෆා වලයි හැම රෙද්දෙම රින්ගනව. මුන්ව ඉවරෙටම ඉවර කරල දාන්න මොනාද කරන්න පුලුවන් . pest control කරන ආයතනයකට කියන එක සාර්ථකද?
    සාර්තක වෙයි.. ටිකක් වියදම් යයි
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    ඉන්න තැන (කූඹි ගුල) හොයල කපුරුබෝල කුඩු කරල දාන්න ...


    NOTE
    කපුරු - වස ආහාර පාන වලට කලවම් නොවෙන්න වගබලාගන්න
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    ඉන්න තැන (කූඹි ගුල) හොයල කපුරුබෝල කුඩු කරල දාන්න ...


    NOTE
    කපුරු - වස ආහාර පාන වලට කලවම් නොවෙන්න වගබලාගන්න
    කපුරු බෝල ළමයි ඉන්න ගෙවල් වලට ගේන්න වත් එපා කියනවා මාලි බබා.
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    උන්ටික මැරිලා වගේ බොරුවට වැටිල ඉදලා පස්සෙ දවසෙත් රෑන් පිටින් ඇවිත් මගේ කෑම මංකොල්ල කනවා😠😠😠
    මාර පොරවල් නේ බං 😪
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    උන් එන්නෙ ගෙදර හැම තැනම කෑම වැටිලා වගේ තියනවා නං නේද
    අපේ පොඩි දෙන්න ටිකක් පොඩි කාලෙ හැම තැනම කන දේවල් දාන නිසා ඔය ප්‍රශ්නෙ තිබුනා ලොකුවට

    මේ දේවල් වලින් තමයි ලොකුවටම අඩු උනේ
    කෑම තියන මේස වල කකුල් වල අර චෝක් කෑල්ලෙන් ඉරි ඇඳල තිබුනා, තව උන් නිතරම යන එන තැන් වලත් ඒ වැඩේම කරා
    Optiguard ජෙල් එකත් ගෙනත් දැම්මා සමහර කූඹි නං වඳ වෙලාම යනවා හරියට තිබ්බම සමහර කූඹි ජාති ඕක කන්නෙ නැහැ
    දැන් කූඹි හරිම අඩුයි (නෑ කියන්න බැහැ ඒත් ගොඩක්ම අඩුයි)