බයිට් එකක් බිස්කට් එකක් කේක් එකක් ගැනල්ල තියන්න බෑ බේසික තෙල් කූඹි කනවා. මේකට මොකද කරන්නෙ. අර චෝක් කූරක් ගෙනැත් ඇන්දා උන්ටික මැරිල වගේ බොරුවට වැටිල ඉදලා පස්සෙ දවසෙත් රෑන් පිටින් ඇවිත් මගේ කෑම මංකොල්ල කනවා


සාර්තක වෙයි.. ටිකක් වියදම් යයිඇඳුම් වලයි, සෝෆා වලයි හැම රෙද්දෙම රින්ගනව. මුන්ව ඉවරෙටම ඉවර කරල දාන්න මොනාද කරන්න පුලුවන් . pest control කරන ආයතනයකට කියන එක සාර්ථකද?
කපුරු බෝල ළමයි ඉන්න ගෙවල් වලට ගේන්න වත් එපා කියනවා මාලි බබා.ඉන්න තැන (කූඹි ගුල) හොයල කපුරුබෝල කුඩු කරල දාන්න ...
NOTE
කපුරු - වස ආහාර පාන වලට කලවම් නොවෙන්න වගබලාගන්න
කපුරු බෝල ළමයි ඉන්න ගෙවල් වලට ගේන්න වත් එපා කියනවා මාලි බබා.
මාර පොරවල් නේ බංඋන්ටික මැරිලා වගේ බොරුවට වැටිල ඉදලා පස්සෙ දවසෙත් රෑන් පිටින් ඇවිත් මගේ කෑම මංකොල්ල කනවා![]()