Justin Bieber facial paralysis after Covid vaccination

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කුම්බලා මාළු කෑව නම් විඳවපන්

    ඇටි කෙහෙල් ගිල්ලා නම් නියවපන් 😜

    1015.jpg

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    What is Ramsay Hunt Syndrome?

    Ramsay Hunt Syndrome, or herpes zoster oticus, is a rare neurological disorder which usually leads to paralysis of the facial nerve and a rash that generally affects the ear or mouth. It sometimes causes ringing in the ears, or tinnitus, and hearing loss.

    Ramsay Hunt syndrome is caused by the same virus that causes chickenpox. After chickenpox clears up, the virus still lives in your nerves. Years later, it may reactivate. When it does, it can affect your facial nerves.

    නොදන්නා දේවල් නොකියා ඉන්නවා නම් තමයි යහපති
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    What is Ramsay Hunt Syndrome?

    Ramsay Hunt Syndrome, or herpes zoster oticus, is a rare neurological disorder which usually leads to paralysis of the facial nerve and a rash that generally affects the ear or mouth. It sometimes causes ringing in the ears, or tinnitus, and hearing loss.

    නොදන්නා දේවල් නොකියා ඉන්නවා නම් තමයි යහපති
    oka recover wenna puluwan ekakluda?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    What is Ramsay Hunt Syndrome?

    Ramsay Hunt Syndrome, or herpes zoster oticus, is a rare neurological disorder which usually leads to paralysis of the facial nerve and a rash that generally affects the ear or mouth. It sometimes causes ringing in the ears, or tinnitus, and hearing loss.

    නොදන්නා දේවල් නොකියා ඉන්නවා නම් තමයි යහපති
    ඔය ජාමෙ බේර ගන්න කියන කතා. 😆
     
    • Like
    Reactions: Kumbhakarna22

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    oka recover wenna puluwan ekakluda?
    හොඳට ඇඟේ fitness තියෙන අයගෙ විතරයි recover වෙන්නේ. මුගෙ ඇඟ බැහැලා නේ. Auto Recover වෙන්න තියෙන ඉඩ සෑහෙන්න අඩුයි.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අායෙත් පටන් අරන් පරණ තැටියම..🤭🤭රට යන උන්ව බය කරලා ඉවරද අායෙත් පරණ ජොබ් ඵකම තෝරගත්තේ..🤭🤭?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,203
    113
    අදාළ නෑ නේ
    ඕක ටක් ගාල හරි ගස්සන්න පුළුවන් ඇඹුල් දොඩම් ගෙඩියක් මිරිකලා නලලෙන් දාඩිය දම්මල වෙදකමක් කොරානන් :yes: :yes: :yes:
    ගොබ්බ සෑන්ස් කාරයන්ට ඕව තේරෙන්නේ නැහැනේ නේද අප්පුවෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    දේශීය වෙදෙක් සෙට් කරලා හොඳ කරන්න පුළුවන් නේද ? ඔන්න වෙඩ පෙන්නන්න අවස්තාවක්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,293
    20,868
    113
    @pitiye.appu JB ඉස්සර drug addict කතාවක් අහලා තියෙනවා. ඒක වෙන්න බැරිද හේතුව?