love robots and death

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ඇයි උන්ට මොනවාහරි වැඩිපුර පේනවද?

    aparaade unge salli

    hmm
    eka eka series hadanne eka eka crowd base karan ban. samahara minissu innawa weekend eke set wena gaman athal ekata balanawa. unta oka follow kara kara balanda uwamanawak na. ekko welawak na. eda dawase baluwa iwarai. ehema unta hadapuwa ubata set wenne nathuwa athi ithin.
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Season 1 & 3 were great! Night of the Mini Dead was an interesting episode! 😂
    මන් එපි 2යි බැලුවෙ
    මටත් ඕක නම් හිතුනා. ඕවට ගෙවන්නේ කොහොමද දන්නේ නෑ. ඒත් air time එකට සාපේක්ෂවය නම් වෙනස් වෙනස් short films හදන්න සෑහෙන වියදමක් යන්න ඇති
    ඔව් මහ පොන්නයො බන්


    Supiri episode eka. Short movies series ekak kohomada pago episode interconnected wenne. Umba podi kale keti kata wath kiyola nedda


    Oka nikan cam copy lap eken headset eka gahala maha dawal balala horror movie baya wenne naha kiwwa wage thamai.
    ------ Post added on Jun 13, 2022 at 10:26 AM

    1080 බැලුවෙ
    watches an anthology series... complains that the stories are not connected to each other 🤦‍♂️🤦‍♂️🤦‍♂️
    I guess they're too advanced for you. go for something like my little ponies or something :lol::lol::lol:
    අමෝ අමෝ පොශ් පීපල්ස්ලා
    ඕක පට්ට
    එකකට එකක් වෙනස්. පට්ටම සීසන් තුනක්
    ඊයා
    eka eka series hadanne eka eka crowd base karan ban. samahara minissu innawa weekend eke set wena gaman athal ekata balanawa. unta oka follow kara kara balanda uwamanawak na. ekko welawak na. eda dawase baluwa iwarai. ehema unta hadapuwa ubata set wenne nathuwa athi ithin.
    මහ පොන්න ෆෑන්ස්ලා
    Thta owa hariyan na ponnayo. Ghin Dewani Inima balapan...
    කටට ගන්න බැරිද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    පරන ත්‍රෙඩ් එකක් අහම්බෙන් අහු උනේ

    කවුද බන් මේක මේ හොඳ නෑ කියලා තියන අනාතයො
    සේරම වගේ පට්ටම සිරා
    short movies collection එකක්. හැම එකකම ටිකක් හිතන්න දෙයක් තියන ගැඹුරු තේරුමක් තියනවා.
    තව හැම ස්ටෝරි එකක්ම Love, Death, Robot කියන කන්සෙප්ට් තුනෙන් එකකට හරි කීපෙකට හරි මැච් වෙනවා