love robots and death

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සීසන් 1 එකේ 1,2 එපිසෝඩ්ස් පට්ට. ග්‍රැෆික් එහෙමත් සුපිරියට තියනවා.
    ඒත් මේවා එකකට එකක් ගැලපෙන්නෙ නැති ශෝට්ස්ටෝරීස්නෙ. සීසන් එකම ඩවුන්ලෝඩ් කරා පලවෙනි දෙකෙන්ම නැවැත්තුවා බලන එක. අපරාදෙ මුන් මේවට වියදම් කරන සල්ලි.
    ඔයවගේ කොලිටි හොද ටීවි සීරිස් කියපල්ලකො තේරුමක් තියෙන.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    සුපිරි කතා සෙට් එක සීසන් 4 එකත් බලන්න ඕනේ
    මෙලෝ වැඩක් නෑ, එකකට එකක් සමබනිධනැති කාටුන්කෑලිටිකක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    මෙලෝ වැඩක් නෑ, එකකට එකක් සමබනිධනැති කාටුන්කෑලිටිකක්
    එනම් ඇයි බලන්නේ . මට නම් සුපිරි විනාඩි 10 කෙටි කතා . සමහර ඒවා හොද ගැඹුරු තේරුමක් තියනවා . ගොඩක් මිනිස්සුන්ගේ අමන වැඩ හාස්යට අරන් කරපු කතාවක්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔව්වා හදන්නේ ටොරන්ට් කෑලි වලින් ඩවුන් ලෝඩ් කරලා බලන අනාථ සිංහලුන්ට නෙමෙයි.
    නෙට්ෆ්ලික්ස් වලට ගෙවලා, 65' සයිස් ටීවී වලින්, වීකෙන්ඩ් එකේ ආතල් එකට බියර් එකක් බොන ගමන් බලන සුද්දොන්ට.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,783
    113
    ඔය හැම short film එකකම වගේ මොකක් හරි message එකක් දෙන්නේ. ඒක තමයි ගොඩක් වෙලාවට short film වල අරමුණ. හැබැයි tv series or movie එහෙම නෑ මොකක් හරි කතාවක් තමයි යන්නේ ගොඩක් වෙලාවට. ඕක tv series එකක් විදියට ගන්න එක හරියන්නේ නෑ ඇත්තටම නම්. Short movie collection එකක් නේ. ඒත් මාරු experiment එකක්. ඕක tv series එකක් බලන අදහසින් බලන්න ගත්තොත් ඔහොම තමයි හිතෙන්නේ.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔව්වා හදන්නේ ටොරන්ට් කෑලි වලින් ඩවුන් ලෝඩ් කරලා බලන අනාථ සිංහලුන්ට නෙමෙයි.
    නෙට්ෆ්ලික්ස් වලට ගෙවලා, 65' සයිස් ටීවී වලින්, වීකෙන්ඩ් එකේ ආතල් එකට බියර් එකක් බොන ගමන් බලන සුද්දොන්ට.
    ඇයි උන්ට මොනවාහරි වැඩිපුර පේනවද?
    ඔය හැම short film එකකම වගේ මොකක් හරි message එකක් දෙන්නේ. ඒක තමයි ගොඩක් වෙලාවට short film වල අරමුණ. හැබැයි tv series or movie එහෙම නෑ මොකක් හරි කතාවක් තමයි යන්නේ ගොඩක් වෙලාවට. ඕක tv series එකක් විදියට ගන්න එක හරියන්නේ නෑ ඇත්තටම නම්. Short movie collection එකක් නේ. ඒත් මාරු experiment එකක්. ඕක tv series එකක් බලන අදහසින් බලන්න ගත්තොත් ඔහොම තමයි හිතෙන්නේ.
    aparaade unge salli
    Anthology Kiyanne owata thama
    hmm
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,244
    20,783
    113
    aparaade unge salli
    මටත් ඕක නම් හිතුනා. ඕවට ගෙවන්නේ කොහොමද දන්නේ නෑ. ඒත් air time එකට සාපේක්ෂවය නම් වෙනස් වෙනස් short films හදන්න සෑහෙන වියදමක් යන්න ඇති
     
    • Like
    Reactions: Glitch

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Suits එක පට්ට. S01e04.
    ඔහොම එකක් අඩුම ගානේ 1080 වත් බලන්න ඕන. නැත්තන් වැඩක් නැ.
    Top gun 2 camera copy එකක් බලලා හරි නැ කිව්වා වගේ තමා. Lol
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,023
    1,718
    113
    MT4
    මටත් ඕක නම් හිතුනා. ඕවට ගෙවන්නේ කොහොමද දන්නේ නෑ. ඒත් air time එකට සාපේක්ෂවය නම් වෙනස් වෙනස් short films හදන්න සෑහෙන වියදමක් යන්න ඇති
    Not all the episodes done by a single studio as I know!
     
    • Wow
    Reactions: B.Chat

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home

    Supiri episode eka. Short movies series ekak kohomada pago episode interconnected wenne. Umba podi kale keti kata wath kiyola nedda

    Suits එක පට්ට. S01e04.
    ඔහොම එකක් අඩුම ගානේ 1080 වත් බලන්න ඕන. නැත්තන් වැඩක් නැ.
    Top gun 2 camera copy එකක් බලලා හරි නැ කිව්වා වගේ තමා. Lol
    Oka nikan cam copy lap eken headset eka gahala maha dawal balala horror movie baya wenne naha kiwwa wage thamai.
    ------ Post added on Jun 13, 2022 at 10:26 AM
     
    • Like
    Reactions: Glitch and batwise

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සීසන් 1 එකේ 1,2 එපිසෝඩ්ස් පට්ට. ග්‍රැෆික් එහෙමත් සුපිරියට තියනවා.
    ඒත් මේවා එකකට එකක් ගැලපෙන්නෙ නැති ශෝට්ස්ටෝරීස්නෙ. සීසන් එකම ඩවුන්ලෝඩ් කරා පලවෙනි දෙකෙන්ම නැවැත්තුවා බලන එක. අපරාදෙ මුන් මේවට වියදම් කරන සල්ලි.
    ඔයවගේ කොලිටි හොද ටීවි සීරිස් කියපල්ලකො තේරුමක් තියෙන.
    black mirror blpn ehenm
     
    • Like
    Reactions: B.Chat

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,023
    1,718
    113
    MT4
    1655101779493.png

    Zima Blue ❤