355 lkr, 365 lkr athara dan sathi dekai

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,963
    31,761
    113
    355 lkr, 365 lkr athara dollar eka hirawela thiyenne kohomada?
    mun money print karanakotath?
    dollar reserve 0 karala thiyeddith?
    nandalalge ashcharya kumakda?
    lol
     
    • Like
    Reactions: zid2021

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    355 lkr, 365 lkr athara dollar eka hirawela thiyenne kohomada?
    mun money print karanakotath?
    dollar reserve 0 karala thiyeddith?
    nandalalge ashcharya kumakda?
    lol
    matath hariyata therenne nan naha machan. seems like supply demand control karana scene ekak thiyenne.
    wikunanna ena un and ganna unta eka range ekaka price withrai quote karanne. anith ekata kamathi nathi unta hulan.
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,963
    31,761
    113
    matath hariyata therenne nan naha machan. seems like supply demand control karana scene ekak thiyenne.
    wikunanna ena un and ganna unta eka range ekaka price withrai quote karanne. anith ekata kamathi nathi unta hulan.
    mekatada open economy kiyanne lol
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඌ නම් කියෙව්වට අම්ම අප්ප මතක් කරන් එන්නෑ.
    ගොඩක් උන් මට Pm දාලත් අම්ම අප්ප මතක් කරල තිබ්බ. මම ඩොලර් එවන්න එපා කියල ත්‍රෙඩ් දාල.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    දැන් ඉම්පෝට් කරන්න පුලුවන් බෑන්ක්ස් හරහා විතරනෙ. බෑන්ක්ස් වලින් ඩොලර් ඉසූ කරන්නෙ අත්‍යවශ්‍ය දේවල් ගේන්න විතරයි. ඩොලර් එකට තියෙන ඉල්ලුම අඩු වෙනකොට රුපියල අවප්‍රමාණය වීම අඩු වෙනව.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    දැන් ඉම්පෝට් කරන්න පුලුවන් බෑන්ක්ස් හරහා විතරනෙ. බෑන්ක්ස් වලින් ඩොලර් ඉසූ කරන්නෙ අත්‍යවශ්‍ය දේවල් ගේන්න විතරයි. ඩොලර් එකට තියෙන ඉල්ලුම අඩු වෙනකොට රුපියල අවප්‍රමාණය වීම අඩු වෙනව.
    thel nawakatawath gewanne salli nehe, wena items mokatada, athyawashyama dewal walata gewanne beri wela innakota, oka boruwata hold karagena inne.
     
    • Like
    Reactions: iworld