matath hariyata therenne nan naha machan. seems like supply demand control karana scene ekak thiyenne.355 lkr, 365 lkr athara dollar eka hirawela thiyenne kohomada?
mun money print karanakotath?
dollar reserve 0 karala thiyeddith?
nandalalge ashcharya kumakda?
lol
mekatada open economy kiyanne lolmatath hariyata therenne nan naha machan. seems like supply demand control karana scene ekak thiyenne.
wikunanna ena un and ganna unta eka range ekaka price withrai quote karanne. anith ekata kamathi nathi unta hulan.
ඌ නම් කියෙව්වට අම්ම අප්ප මතක් කරන් එන්නෑ.kagenda? @Indrajith Gamage da?
lol
thel nawakatawath gewanne salli nehe, wena items mokatada, athyawashyama dewal walata gewanne beri wela innakota, oka boruwata hold karagena inne.දැන් ඉම්පෝට් කරන්න පුලුවන් බෑන්ක්ස් හරහා විතරනෙ. බෑන්ක්ස් වලින් ඩොලර් ඉසූ කරන්නෙ අත්‍යවශ්‍ය දේවල් ගේන්න විතරයි. ඩොලර් එකට තියෙන ඉල්ලුම අඩු වෙනකොට රුපියල අවප්‍රමාණය වීම අඩු වෙනව.