යාලුවනේ fb එකේ දැක්ක ලස්සන වීඩියෝ එකක් ඇක්සන්ට් එක හදාගන්න ඕන අයට මේක වැදගත් ,කෝමතෙ සුද්දත් කොර ඇඩ්රස් එක අහද්දි පැඩිංටන් ස්ට්‍රීට් 
This Facebook post is no longer available?????.
ටට්ටට්ටට්ටා ගාන එකද අර profaමෝස් කෝඩ් ගැන අපි දන්නෑ
සිංහලෙන් කිව්ව ටිකනං මට තේරුනෙත් නෑI thought we lost that Sinhala accent a long time ago. Seen in old movies, but hardly anyone talks that way anymore.
කවුද ඒ.?ඔය කතා කරන්නේ ලංකාවේ ශ්‍රේෂ්ට සිංහල මහාචාර්ය වරයෙක්
කවුද ඒ.?
ඔය පරන සින්හල ෆිල්ම් accent එකෙන් දැන් වැඩිය කවුරුත් කතා කරන්නෙ නෑනේද ? ( Joe Abeywickrama වගේ)
යාලුවනේ fb එකේ දැක්ක ලස්සන වීඩියෝ එකක් ඇක්සන්ට් එක හදාගන්න ඕන අයට මේක වැදගත් ,කෝමතෙ සුද්දත් කොර ඇඩ්රස් එක අහද්දි පැඩිංටන් ස්ට්‍රීට්![]()
ඒ කියන්නෙ? නිකං example එකක් දියංකො බලන්න...මන් හරි ආසයි ඕල්ඩ් ස්කූල් සිංහල කේඩන්ස් එකට. අපේ මාමන්ඩි තාම කතා කරන්නෙ ඔය විදිහට. මිනිහ ප්‍රොෆෙක් හැබැයි.
කොහොම උනත් ලංකාවේ English Accent එකනම් පට්ටම අවුල්

Speed වැඩී හැබැයි ඉන්දියාවේ අයට වඩා හොඳයි "ර" කාරය අඩුයිකොහොම උනත් ලංකාවේ English Accent එකනම් පට්ටම අවුල්
හ්ම්ම් ඉන්දියාවේ එහෙම හෙන අවුල්lankawe unge accent hodi ban wena ratawala unge accent ekth ekka
ඔව් ඒක තමයිටට්ටට්ටට්ටා ගාන එකද අර profa