අපි ඉංග්‍රීසි කතාකරන විදිහ

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යාලුවනේ fb එකේ දැක්ක ලස්සන වීඩියෝ එකක් ඇක්සන්ට් එක හදාගන්න ඕන අයට මේක වැදගත් ,කෝමතෙ සුද්දත් කොර ඇඩ්රස් එක අහද්දි පැඩිංටන් ස්ට්රීට් 😁
     
    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    ඔය පරන සින්හල ෆිල්ම් accent එකෙන් දැන් වැඩිය කවුරුත් කතා කරන්නෙ නෑනේද ? ( Joe Abeywickrama වගේ)
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔය කතා කරන්නේ ලංකාවේ ශ්රේෂ්ට සිංහල මහාචාර්ය වරයෙක්
     
    • Like
    Reactions: KungaK

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113

    Attachments

    • Screenshot_20220614-32218-picsay.jpg
      Screenshot_20220614-32218-picsay.jpg
      112.8 KB · Views: 75

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,774
    9,136
    113
    ඔය පරන සින්හල ෆිල්ම් accent එකෙන් දැන් වැඩිය කවුරුත් කතා කරන්නෙ නෑනේද ? ( Joe Abeywickrama වගේ)

    මන් හරි ආසයි ඕල්ඩ් ස්කූල් සිංහල කේඩන්ස් එකට. අපේ මාමන්ඩි තාම කතා කරන්නෙ ඔය විදිහට. මිනිහ ප්‍රොෆෙක් හැබැයි.
     
    • Wow
    Reactions: Amare machan

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,070
    2,386
    113
    22
    යාලුවනේ fb එකේ දැක්ක ලස්සන වීඩියෝ එකක් ඇක්සන්ට් එක හදාගන්න ඕන අයට මේක වැදගත් ,කෝමතෙ සුද්දත් කොර ඇඩ්රස් එක අහද්දි පැඩිංටන් ස්ට්රීට් 😁

    Thanks for sharing 😊😊
     
    • Love
    Reactions: Amare machan

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,643
    113
    Miami
    මන් හරි ආසයි ඕල්ඩ් ස්කූල් සිංහල කේඩන්ස් එකට. අපේ මාමන්ඩි තාම කතා කරන්නෙ ඔය විදිහට. මිනිහ ප්‍රොෆෙක් හැබැයි.
    ඒ කියන්නෙ? නිකං example එකක් දියංකො බලන්න...
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කොහොම උනත් ලංකාවේ English Accent එකනම් පට්ටම අවුල්
    Speed වැඩී හැබැයි ඉන්දියාවේ අයට වඩා හොඳයි "ර" කාරය අඩුයි
    lankawe unge accent hodi ban wena ratawala unge accent ekth ekka
    හ්ම්ම් ඉන්දියාවේ එහෙම හෙන අවුල්
     
    • Like
    Reactions: magix