Is Indrajith Gamage is a Idenitity Theft ?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,680
    19,553
    113
    අන්න ඒකයි වෙනස. Mora ත් Engineering faculty. හැම ජාතියම කරලා තමයි මම වැඩක් බලාගෙන පාඩුවේ ආතල් එකේ ඉන්නෙ. 👍
    Habai itin ubagen katawt karadarekut naha. Uba ubage paduwe fact check ekak dagena inna ekane karanne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,752
    98,810
    113
    රෝයල් ගිහින් මෝරා ගියපු එකෙක්ද මේ එක එකාට විශ්වාසේ දෙන්නේ
    විලිලැජ්ජාවයි සන්තෝසේ බෑ:dull:
    ඒකනෙ මූ ඔය සෝස් මොකවත් නැතුව ඇත්ත වගේ පච ලියන්නෙ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අන්න ඒකයි වෙනස. Mora ත් Engineering faculty. හැම ජාතියම කරලා තමයි මම වැඩක් බලාගෙන පාඩුවේ ආතල් එකේ ඉන්නෙ. 👍

    මොකක්ද බැච් එක මචන්

    එඩිට්: අයිඩී එකෙන් හදාගත්ත. උඹ එලියට යද්දි වගේ මම ඇවිත් තියෙන්නෙ.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    :lol: :lol:
    මහ රෑ ආතල් දෙන්න එපා පකෝ
    උබ නිකන් බමුණෙක් වගේ
    මම ඉස්සර හිතාගෙන හිටියෙ කෑලි දා ගන්න ලස්සනට කොණ්ඩෙ රැවුල කපලා, ඩයි ගාලා ඉන්න ඕන කියලා. දැන් දන්නවා පක ඊට වඩා කොච්චර වැදගත්ද කියලා. මූණ බලලා එපා කියලා හිතෙනවා නම් ඒක උන්ගෙ අවාසනාව. දන්නෝ දනිති. 🤣
     
    Sen-lu

    Well-known member
  • මොකක්ද බැච් එක මචන්

    එඩිට්: අයිඩී එකෙන් හදාගත්ත. උඹ එලියට යද්දි වගේ මම ඇවිත් තියෙන්නෙ.
    උඹ හෙන නාකියෙක් කියල මම හිතාගෙන හිටියෙ. 😂😂
     
    • Like
    Reactions: lovethebomb

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඒකනෙ මූ ඔය සෝස් මොකවත් නැතුව ඇත්ත වගේ පච ලියන්නෙ.
    මොනවත් පච ලියලා නැහැ. Predictions එහෙ මෙහෙ වෙන්න පුළුවන්. හැබැයි ලියන හැම දෙයක්ම factually හරි. 👍

    උඹ හෙන නාකියෙක් කියල මම හිතාගෙන හිටියෙ. 😂😂
    31 කියන්නෙ ඉතින් නාකියි තමයි. පොඩි එකියො ආසයි ඒකට. 😉😂
    ------ Post added on Jun 14, 2022 at 11:16 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උඹ හෙන නාකියෙක් කියල මම හිතාගෙන හිටියෙ. 😂😂

    තිහ පන්නල ඉතින්. නාකියි කියල දැනෙනව පොඩි උන්ව දැක්කම.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    තිහ පන්නල ඉතින්. නාකියි කියල දැනෙනව පොඩි උන්ව දැක්කම.

    දැන් ආශ්‍රය කරන්නෙ පොඩි උන් විතරයි බං. උන්ගෙන් කරදර අඩුයි. නාකි ගෑනු (25+) වගේ නෙවෙයි, පට්ට ෆන් එකක් දෙන්නෙ. චීත්ත වෙන්නෙත් නෑ. තව ටිකක් ගිහින් අන්කල් ටයිප් වුණාම තමයි මරු. තාම අන්කල් කියන්නෙ බාල වයස්කාර එකියො විතරයි. 🤣🙏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,752
    98,810
    113
    මොනවත් පච ලියලා නැහැ. Predictions එහෙ මෙහෙ වෙන්න පුළුවන්. හැබැයි ලියන හැම දෙයක්ම factually හරි. 👍

    31 කියන්නෙ ඉතින් නාකියි තමයි. පොඩි එකියො ආසයි ඒකට. 😉😂
    ------ Post added on Jun 14, 2022 at 11:16 PM

    උබ ක්‍රිප්ටො වල තියෙන වර්ස්ට්ම කෙස් එකට ෆොකස් කරන ගමන් තෙල් ප්‍රශ්නෙ ගැන තියෙන බේස්ට්ම ඔප්ශන් එකට ෆෝකස් කරනව.
    ඒක නිසා මගෙ නන් නිගමනය උබ මැනිපියුලේශන් එකක් කරන්න උත්සාහ කරනව කියන එක. හෝ නැත්තන් උබ සෑහෙන බයස් මිස්ට ක්ලීන් ගැන.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    උබ ක්‍රිප්ටො වල තියෙන වර්ස්ට්ම කෙස් එකට ෆොකස් කරන ගමන් තෙල් ප්‍රශ්නෙ ගැන තියෙන බේස්ට්ම ඔප්ශන් එකට ෆෝකස් කරනව.
    ඒක නිසා මගෙ නන් නිගමනය උබ මැනිපියුලේශන් එකක් කරන්න උත්සාහ කරනව කියන එක. හෝ නැත්තන් උබ සෑහෙන බයස් මිස්ට ක්ලීන් ගැන.
    තමන්ගෙම personal bias එක නිසා නේද මම crypto ගැන කියන එක worst කියලා හිතිලා තෙල් ගැන කියන එක best කියලා හිතෙන්නෙ? ඔය දෙක මාරු කරගෙන බලහන්. එතකොට තේරෙයි මම හැමදාම‍ත් pragmatic කියලා. 👍

    Adoo.. Awrudu 32 unama mechhara anata wayasaka look ekak enoda uttoo.. adoo matanam beee wayasata yannnaaaaa
    එක එකාට එන පෙනුම වෙනස් බං. සමහරු 60 වෙලත් 35 වගේ ඉන්නෙ. 👍
    ------ Post added on Jun 14, 2022 at 11:50 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    දැන් ආශ්‍රය කරන්නෙ පොඩි උන් විතරයි බං. උන්ගෙන් කරදර අඩුයි. නාකි ගෑනු (25+) වගේ නෙවෙයි, පට්ට ෆන් එකක් දෙන්නෙ. චීත්ත වෙන්නෙත් නෑ. තව ටිකක් ගිහින් අන්කල් ටයිප් වුණාම තමයි මරු. තාම අන්කල් කියන්නෙ බාල වයස්කාර එකියො විතරයි. 🤣🙏

    මට පැටලුන යකෝ උඹෙයි මගෙයි ලෙවල් 2ක පරතරයක් තියෙන්නෙ. මට වැඩිය මීටර් නෑ. දැකලත් ඇති මට මුනූ නම් ගම් අමතක වෙනව. අපේ ඩිපාට්මන්ට් නෙමේ කියල දන්නව 🙂
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,926
    113
    35
    Moratuwa
    www.facebook.com
    මට පැටලුන යකෝ උඹෙයි මගෙයි ලෙවල් 2ක පරතරයක් තියෙන්නෙ. මට වැඩිය මීටර් නෑ. දැකලත් ඇති මට මුනූ නම් ගම් අමතක වෙනව. අපේ ඩිපාට්මන්ට් නෙමේ කියල දන්නව 🙂
    ඔව් මම 2013/14 එකේ හිටියෙ.
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Adoo.. Awrudu 32 unama mechhara anata wayasaka look ekak enoda uttoo.. adoo matanam beee wayasata yannnaaaaa

    මට 30 ලැබුව, තව ටික කාලෙකින්ම salt and pepper සෙට් වෙ‍යි කියල හිතෙනව. එක එකාගෙ ජාන ෆැක්ට් ඔෆ් ලයිෆ් තමා. කොන්ඩෙ යන්න එහෙම ගත්තොත් නම් අප්සට් හැබැයි, තට්ටෙ හරියන්නෑ සෙක්ස් ඔෆෙන්ඩර් කෙනෙක් වගේ පෙනෙයි.