මගේ සෙර්වෙර් එකේ ඇප්ස් 3ක් ඩුවනව.... 8000, 8080, 8085 ports වල මේ 3ම තනි site එකකින් access කරන්න විදිහක් තියනවද? මේ වගේ: 1. example.com/app1 2. example.com/app2 3. example.com/app3 මෙවායේ අතුලේ ලින්ක්ස් redirect කරගන්නත් අවශ්‍යයි....