Nginx or reverse proxy

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    මගේ සෙර්වෙර් එකේ ඇප්ස් 3ක් ඩුවනව....

    8000, 8080, 8085 ports වල

    මේ 3ම තනි site එකකින් access කරන්න විදිහක් තියනවද?

    මේ වගේ:
    1. example.com/app1
    2. example.com/app2
    3. example.com/app3

    මෙවායේ අතුලේ ලින්ක්ස් redirect කරගන්නත් අවශ්‍යයි....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,559
    98,522
    113

    Nginx යූස් කරපන් මම එක සර්වර් එකේ සෑහෙන සයිට් ගොඩක් දාල තියෙනව ඕක යූස් කරල.​

     
    • Like
    Reactions: Kitkitkit