මොන පර්සනල් බයස්ද අගමැතිතුමාම කියනව 50%යි තෙල් දෙනව කිව්වෙ කියල උබ ඇවිත් කියනව ඇති වෙනකන් දෙනව කිව්ව කියල. මගේ පර්සනල් බයස් එකක් යැ. මම කරේ උබයි අගමැතියයි කියන කාරණා දෙකෙන් වැඩියෙන්ම පිලිගන්න පුලුවන් එකා කියන එක පිලිගත්ත එකනෙ.තමන්ගෙම personal bias එක නිසා නේද මම crypto ගැන කියන එක worst කියලා හිතිලා තෙල් ගැන කියන එක best කියලා හිතෙන්නෙ? ඔය දෙක මාරු කරගෙන බලහන්. එතකොට තේරෙයි මම හැමදාමත් pragmatic කියලා.![]()
ක්‍රිප්ටො ගැන කියනව නන් ඕක ඩවුන් උනත් අප් උනත් මට එහෙමට ලොකු ගාණක් නෑ කොහොමත් මම ඩේ ට්‍රේඩර් කෙනෙක් නෙවෙයි. ඒත් මට ඕකෙ එහෙම උබ කියන විදියෙ ඩවුන් එකක් පෙන්නෙ නෑ ඒකට හේතුව මම ඩිවලප්කරන සයිඩ් එකේ ඉන්න නිසා ගොඩක් ඔය ක්‍රිප්ටො වලින් ප්‍රොෆිට් ගන්න උන්ගෙ ඇප් එක්ක වැඩ කරන්න ලැබෙනව. ඒවගෙ පාස් වෙන මැසෙජ් වලින් උන්ට ගාණක් තියෙනව කියල නන් පේන්නෙ නෑ. හැබැයි උබ ඔය මැසෙජ් දාල නූල් දාල අමුතු යකෙක් පෙන්නුවම ඉන්න පොඩි උන්නන් බය වෙලා සෙල් කරල කෙලවගන්න ඉඩ තියෙනව.

