ඒවා දැන් නෑ, ඔය හදන්නෙ පිටරට දුක් විඳින උන් ගෙ dollar ටික හොරා කන්න, ඔය dollar එකේ සාධාරණ මිල පෙට්රෝල් ලීටර 1 ක මිල ඒකියන්නේ 420 වෙන්න ඕනි හරි dollar rate එක.kshanikawa rajapakala reserve horakawa wage ewa apahu aragena wisandanna kiyapan pons okunta
dan ara issara 1 usd ta 10 lkr gewana eka nathi karalada?
------ Post added on Jun 15, 2022 at 1:43 PM
ඒවා දැන් නෑ, ඔය හදන්නෙ පිටරට දුක් විඳින උන් ගෙ dollar ටික හොරා කන්න, ඔය dollar එකේ සාධාරණ මිල පෙට්රෝල් ලීටර 1 ක මිල ඒකියන්නේ 420 වෙන්න ඕනි හරි dollar rate එක.View attachment 174359
දැන් මෙහෙම පහල එද්දි බඩු මිල පහලට එනවද?
එහෙම එන්නෙත් නැතුව රටේ අවශ්‍යතාවයන්ට ආනයන සීමා කරල තියන එක හරිද?
අන්තිමට කන්ටේනර් ගණන් කුණුවෙලා විසිකරයි නේද?
මාර වීරක් ක්‍රියා මේවා...
------ Post added on Jun 15, 2022 at 1:49 PM
