නන්දලාල්ගේ වීරක් ක්‍රියා...

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    kshanikawa rajapakala reserve horakawa wage ewa apahu aragena wisandanna kiyapan pons okunta

    dan ara issara 1 usd ta 10 lkr gewana eka nathi karalada?
    ------ Post added on Jun 15, 2022 at 1:43 PM
    ඒවා දැන් නෑ, ඔය හදන්නෙ පිටරට දුක් විඳින උන් ගෙ dollar ටික හොරා කන්න, ඔය dollar එකේ සාධාරණ මිල පෙට්‍රෝල් ලීටර 1 ක මිල ඒකියන්නේ 420 වෙන්න ඕනි හරි dollar rate එක.

    View attachment 174359

    දැන් මෙහෙම පහල එද්දි බඩු මිල පහලට එනවද?
    එහෙම එන්නෙත් නැතුව රටේ අවශ්‍යතාවයන්ට ආනයන සීමා කරල තියන එක හරිද?
    අන්තිමට කන්ටේනර් ගණන් කුණුවෙලා විසිකරයි නේද?
    මාර වීරක් ක්‍රියා මේවා...
    ඒවා දැන් නෑ, ඔය හදන්නෙ පිටරට දුක් විඳින උන් ගෙ dollar ටික හොරා කන්න, ඔය dollar එකේ සාධාරණ මිල පෙට්‍රෝල් ලීටර 1 ක මිල ඒකියන්නේ 420 වෙන්න ඕනි හරි dollar rate එක.
    ------ Post added on Jun 15, 2022 at 1:49 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    කමක් නෑ කුරගල තඩි සිංහයෙක් හැදුවා නේ​
    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....

    ජෙප්පෝ. ජෙප්පෝ... කැරි ජෙප්පෝ.....
     
    • Haha
    Reactions: Xi Jinping

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපිට මේ ප්‍රශ්නය මෙහෙම විසඳන්න බෑ. නන්ද la මෝඩයෙක්. මේ නිසා ශ්‍රී ලාංකිකයන් පීඩාවට පත් වෙනවා. ඉන්ධන නොමැතිව. මහ බැංකුව ඩොලරය සඳහා නිශ්චිත වටිනාකමක් ලබා දිය යුතුයි
    200 ඉඳන් 300 කරත් ඩොලර් ආවේ නෑ
    300 ඉඳන් 1000 කලත් ඩොලර් එවන්නෙ නෑ
    #GoHomeGota
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    200 ඉඳන් 300 කරත් ඩොලර් ආවේ නෑ
    300 ඉඳන් 1000 කලත් ඩොලර් එවන්නෙ නෑ
    #GoHomeGota
    ඔය හදන්නෙ පිටරට දුක් විඳින උන් ගෙ dollar ටික හොරා කන්න, ඔය dollar එකේ සාධාරණ මිල පෙට්‍රෝල් ලීටර 1 ක මිල ඒකියන්නේ 420 වෙන්න ඕනි හරි dollar rate එක.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Inne ayeth 360 wela, Mona nandalal da, api default, naya gewannawath behe, thel wath nehe, Mehema allagena idela 500ta yay wage
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඇයි බං ඩොලර් එක පල්ලට යනකොටත් උබලා හැමිනෙනෙනේ. 500 ට ගියාම සනීපද ???
    මොන ක්‍රමයෙන් හරී කමක් නෑ ඩොලරේ අඩු වෙනවා නම්. මන් දන්න දෙයක් තමයි බිස්නස් කරන උන්ට, (රොල ගහන උන්ට) බිස්නස් නොකර ඉන්න බෑ. එනිසා උන් උන්ඩියල් එකින් අයින් වෙලා හරී බිස්නස් කරනවා. උන් ගේම ඉල්ලනවා නම් , මහ බැංකුවත් ගේම ඉල්ලන්න තියෙන්නේ , අනික රාජපක්ෂ අනුග්‍රහය ඇතිව උන්ඩියල් කරපු එකේ දන් හරී පාරට ගන්න එල ලේසී නෑ. නොකා නොබී මලත් හරී පාරෙන් වැඩ කලොත් අනාගතේ ට හොදයි . කාලක්න්නී
     
    උඹ දන්න ආර්ථික විද්‍යාව, රටේ බඩුමිල 50% කින් වගේ වැඩි වෙලා, Dollar එක 50% වත් වැඩි උන් නෙත් නම් අපි කෝමද export business එකක් කරන්නෙ. ලංකාවෙ business ටික වටෙනවා ඔය බලෙන් fluctuate කරන්න ගිහිං!
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උඹ දන්න ආර්ථික විද්‍යාව, රටේ බඩුමිල 50% කින් වගේ වැඩි වෙලා, Dollar එක 50% වත් වැඩි උන් නෙත් නම් අපි කෝමද export business එකක් කරන්නෙ. ලංකාවෙ business ටික වටෙනවා ඔය බලෙන් fluctuate කරන්න ගිහිං!
    අපි හිතමු සංචිත වැඩි වෙලා doller එක 150/- ට ආවා කියල float වෙලා.
    එහෙම උනොත් import වලට හොඳයි
    Export වලට කොහොමද බලපාන්නේ කියපන්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,714
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    Api kochchara katha karath wadak na.munge thanathuru walin serama elawanna one.lankwe sinhala jathiya kiyanne pattama aul DNA thiyana jathiyak.mama sinhala una eka gana matama dukai.mechchara kelawala thiyeddi thama mahindage puka passe yana un innawa.

    Wdiya one na hamotama wishwasa deegena idapu ara ponnaya mahinda innakan anduwata banala ranila awa witharai wenas una hati balapn.paya 24 k giye na kariyage sakkili DNA walata maru una.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජපක්ශ රාජපක්ශ නෙමේ, ආර්තික අර්බුදය ව්සදන්ඩ බුද්ධ්මත් උබලගෙ යෝජනා ඇහුවෙ නන්දලාල්ටත් වඩා උබල දන්නවනෙ මොකෝ මේ ගු පොන්නකම ප්‍රදර්ශනය කරන්නෙ???? ශනික කියපන් අර්තික අර්බුධය විසදන හැටි ගැන

    yojana thamai, ponna sakkili wesa gothabaya para balla ain wela yana eka, oya para ballata kisima wedak karanna oluwak neha
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    අපි හිතමු සංචිත වැඩි වෙලා doller එක 150/- ට ආවා කියල float වෙලා.
    එහෙම උනොත් import වලට හොඳයි
    Export වලට කොහොමද බලපාන්නේ කියපන්.
    එහෙම උනොත් හරි එතකොට සංචිත වැඩි තෙල් මිල අඩුයි badu මිල අඩුයි, materials මිල අඩු production කර ගන්න ලේසි. දැං තෙල් මිල වැඩි වෙනවා dollar එක බහිනවා. උඹ ආර්ථික විශේෂඥය උනාට ඔය simple දේ තේරෙන් නෑ!
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙම උනොත් හරි එතකොට සංචිත වැඩි තෙල් මිල අඩුයි badu මිල අඩුයි, materials මිල අඩු production කර ගන්න ලේසි. දැං තෙල් මිල වැඩි වෙනවා dollar එක බහිනවා. උඹ ආර්ථික විශේෂඥය උනාට ඔය simple දේ තේරෙන් නෑ!
    තෙල් මිල මුන් කෘතිමව වැඩි කරලා තියන්නේ.. සංස්ථවේ පාඩුව අඩු කරගන්න හෝ...
    ඉන්දියාවෙන් තෙල් දෙන නිසා ioc ලාබ ලබන්න.. ඉන්දියාව කරපු බලපෑමක් ඔය..

    Doller එකත් ඉතින් කෘතිමව තමයි තියං ඉන්නේ