කලු හම

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    කලු හම තියෙන මිනිස්සු ඉන්න රටවල් දියුනු නැත්තෙ ඇයි.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දේශගුනයත් එක්ක කම්මැලි වෙලා තියෙන්නෙ. වින්ටර් එක මෙහෙටත් ආවනම් කාලයක් යද්දි කම්මැලියොටික මැරිලා ගිහින් හොද ජානටික ඉස්සරහට යනවා
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    just search Indian Tech CEOs
    ඉන්දියාවේ ජනගහනයත් එක්ක සසදලා බලන්න ඕන ඊට පස්සේ. :lol:

    රෙයා කේසස් තියනවා. එහෙනම් ඉතිං බලන්න ඕන නොබෙල් ප්‍රයිසස් එහෙමත්.