කලු හම

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,487
    10,047
    113
    ලංකාවෙනම් මිනිස්සුන්ට සල්ලි ඇති කියල මට්ටමක් තියනව එතනින් එහාට බිස්නස් එක අයාලෙ යන්න අරිනව ! තමන්ගෙ ළමය ට බිනස් එක භාර දීල පරම්පරාගත ධනයක් හදන්න මහන්සි වෙන්නෙ නෑ ! ඉතින් එකතැන පල් වෙනව