මේ වගේ හේතුත් වෙන්න පුලුවන්...., මේකනං කොයි තරම් දුරට සාධාරණ කතාවක්ද කියන්න බෑ....
මොකද ස්වභාවික සම්පත් තිබිලත් කෙලවුන රටවල් තියෙන නිසා...
මැදපෙරදිග රටවල්, ඇමරිකාව, තවත් යුරෝපීය රටවල් තෙල් වලිනුත් පෝසත් වුණා.
ඇමරිකාවෙ රත්තරං නිධි මතුවුණා.
ඕස්ට්‍රේලියාවෙ රටේ ප්‍රමාණෙට අනුව ජනගහනය ගොඩක් අඩුයි..
ඔය රටවල් වැජඹෙන අතරෙ අනෙක් රටවල් යටත් විජිත කරගෙන, ඒ රටවල සම්පත් ටිකත් නිකන්ම,
බලවත් රටවල් වලටම ඇද ගත්ත.
ow habai. sudu hama thiyena ekek dakkama ape un dekata namenawa nikanma
ඒකට හේතුවත් යටත් විජිත සීන් එකම තමයි. මටනං හිතෙන්නෙ.
නිලයෙන් උසස් කෙනෙක් දැක්කමත් ලෙව කාගෙන යන්නෙ ඒකනෙ....