A/L Exam ලේසි ද?

Windscreen1

Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මම අහලා තියෙනවා ලංකාවේ උසස් පෙළ විභාගය ලෝකේ Advanced Level එකේ විභාග එක්ක බැලුවාම අමාරුම විභාගේ කියලා.. Science/Maths Strems ඔය කියන තරම් අමාරු ද? 24" A/L ලියන්නේ..
     
    • Like
    Reactions: elakiriaddict

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම අහලා තියෙනවා ලංකාවේ උසස් පෙළ විභාගය ලෝකේ Advanced Level එකේ විභාග එක්ක බැලුවාම අමාරුම විභාගේ කියලා.. Science/Maths Strems ඔය කියන තරම් අමාරු ද? 24" A/L ලියන්නේ..
    මොන බොරුද බන්? ඕකත් අර ලෝකෙන් උතුන් රට ලංකාවයි වගේ පට්ටපල් බොරුවක්.. Harward අනන් මනං වල admission test කොච්චර අමාරුද? AL maths bio කරලා ලේසියෙන් C තුනක් ගන්න පුළුවන් නිතරම එන ටික පාඩම් කරලා අනිත් ටික shape එකට හරි practice කරාම..සෑහෙන්න පාඩම් කරලා සෑහෙන practice එකක් එක්ක ගියොත් A, B වලට යන්න පුළුවන්...Practice එකයි, මොලෙයි, luck එකයි තුනම set වුණාම තමයි district rank, island rank set වෙන්නෙ..හැබැයි මොකෙක්හරි maths, bio කරලා fail කියන්නෙ ඌ කිසිම උනන්දුවක්, උවමනාවක් නැති වගකීමක් නැති එකෙක්..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    eka hariyata karaganna baruwa dan upadi kada wala lagina ekek tama me
    කොයි උපාධි කඩෙන් ද මචං මං උපාධිය ගත්තෙ😂? දන්න හුත්තක් කියෝපන් වේසිගෙ පුතෝ 😂

    එහෙම අමාරු නෑ බන්... වරෙන් combined maths ඉගෙන ගන්න. ;)

    මේ teacher ඩෙනිමක් ගහල උගන්නන්න කැමති නැද්ද දන්නෑ :P
    ------ Post added on Jun 17, 2022 at 6:10 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම අමාරු නෑ බන්... වරෙන් combined maths ඉගෙන ගන්න. ;)

    නැග්ග
    someone erection GIF
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,109
    4,109
    113
    Maths stream eka gana kiwwoth, B4 combined maths, Pure , Applied kaale nam oya kiyamana aththa wenna athi sure ekatama.

    Dannam Hardest in the World kiyala sure naha.

    Wennath puluwan
     
    • Like
    Reactions: Windscreen1

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මම අහලා තියෙනවා ලංකාවේ උසස් පෙළ විභාගය ලෝකේ Advanced Level එකේ විභාග එක්ක බැලුවාම අමාරුම විභාගේ කියලා.. Science/Maths Strems ඔය කියන තරම් අමාරු ද? 24" A/L ලියන්නේ..
    Eka thmange hakiyava matha depend venava bn. Godakma memory ekai practise ekai thamai manenne.. mage AAC bn thibune.. bio.. bio c.. medicine set une na.. aurudu 15kata kalin
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    Eka thmange hakiyava matha depend venava bn. Godakma memory ekai practise ekai thamai manenne.. mage AAC bn thibune.. bio.. bio c.. medicine set une na.. aurudu 15kata kalin
    උබ වන්නියක ඉදන් ලිව්වනම් BBC වලට මෙඩිසින් යන්න තිබුනා
    කොලබ, නුවර සෑහෙන්න මීටර් හැලෙනවා බන් ඔය ගූ සිලෙක්ශන් එක හින්දා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම දන්නා තරමට ඔය කතාව ඇවිත් තියෙන්නේ රජයේ යුනි වලට තෝරාගන්න ශිෂ්‍යයන්ගේ ගාන සලකා බලල වෙන්නැති!
    ඇත්තටම ඒලෙවල් කියන්නේ ලංකාවේ යුනි ප්‍රවේශ විභාගයනේ!
    ඉතින් ලංකාවේ යුනි සිස්ටම් එකට ඇතුළත් වෙන්නේ සුළු ප්‍රතිශතයක් නිසා ඔය විභාගේ ටෆ් හැටියට දකිනවා ඇති!
    ඒත් මම දන්නා තරමින් නම් content එක පැත්තෙන් ලෝකේ අනික් යුනි ප්‍රවේශ විභාග තරම් ලංකාවේ rigor එකක් තියෙනවාද නැද්ද දන්නේ නැහැ!!!

    Harward අනන් මනං වල admission test කොච්චර අමාරුද?
    උඹට ඒ වගේ admission test එකක් ගැන අත්දැකීම් තියෙනවද? නැති නම් යාලුවෙක් හරි ලියල තියෙනවද?
    ------ Post added on Jun 17, 2022 at 10:32 PM
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    මම දන්නා තරමට ඔය කතාව ඇවිත් තියෙන්නේ රජයේ යුනි වලට තෝරාගන්න ශිෂ්‍යයන්ගේ ගාන සලකා බලල වෙන්නැති!
    ඇත්තටම ඒලෙවල් කියන්නේ ලංකාවේ යුනි ප්‍රවේශ විභාගයනේ!
    ඉතින් ලංකාවේ යුනි සිස්ටම් එකට ඇතුළත් වෙන්නේ සුළු ප්‍රතිශතයක් නිසා ඔය විභාගේ ටෆ් හැටියට දකිනවා ඇති!
    ඒත් මම දන්නා තරමින් නම් content එක පැත්තෙන් ලෝකේ අනික් යුනි ප්‍රවේශ විභාග තරම් ලංකාවේ rigor එකක් තියෙනවාද නැද්ද දන්නේ නැහැ!!!

    උඹට ඒ වගේ admission test එකක් ගැන අත්දැකීම් තියෙනවද? නැති නම් යාලුවෙක් හරි ලියල තියෙනවද?
    ------ Post added on Jun 17, 2022 at 10:32 PM
    u mona harwed da bn.upadi kadekata gihin dan unta job nalu :ROFLMAO: :ROFLMAO:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹට ඒ වගේ admission test එකක් ගැන අත්දැකීම් තියෙනවද? නැති නම් යාලුවෙක් හරි ලියල තියෙනවද
    මන් youtube videos වගයක් බැලුව ඒවගේ uni වල first degree එකට schol අරන් set උණ එවුන්ගේ.. උන්ගේ exam, extra curricular අනන් මනං සෑහෙන්න බලනවා.

    AL තමා ලොකුම එක.. ඒක pass උනාම ලෝකෙම දින්නා කියලා හිතන්න පුරුදු කරලා තමයි අර උපාධි කඩේ ගගා මේකේ spam කරන වඳ පොන්නයෝ බිහි වෙන්නෙ 🙂
    ------ Post added on Jun 17, 2022 at 11:39 PM
     
    • Like
    Reactions: SLBro