( 1 ) - මේ email එක ආවේ දැන් ටික දවසකට කලින්. Password එක මගේ LastPass account එකෙන් generate කරල දාපු characters 36 ක එකක් තිබුණේ. Weak password එකකුත් නෙමෙයි 
ඒවෙලාවෙම account එකේ password මාරු කරා. Two factor authentication කලින් ඉඳලම on කරල තිබුණේ. ඒ වෙලාවෙ ' Make your account more secure ' කියල google එකෙන් කියපු steps ටික ඔක්කොම කරා.
(2) සහ (3) - ඊටපස්සෙ shape එකේ ටික දවසක් තිබුණා මුකුත් අවුලක් නෑ.. ඒත් මේ email දෙකම දැන් දවස් 2 - 3 කට කලින් ආවා.. දැන් මොකද කරන්න පුළුවන් ? ඇයි මෙහෙම වෙන්නෙ ? කියල දන්නැති නිසා thread එකක් දාන්න හිතුවේ
risk එකක් තියනවද account එක කෙල වෙලා ද 