Questions 🛑🛑 Google critical security alert ගැන 🛑🛑

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    ( 1 ) - මේ email එක ආවේ දැන් ටික දවසකට කලින්. Password එක මගේ LastPass account එකෙන් generate කරල දාපු characters 36 ක එකක් තිබුණේ. Weak password එකකුත් නෙමෙයි 🥲🥲 ඒවෙලාවෙම account එකේ password මාරු කරා. Two factor authentication කලින් ඉඳලම on කරල තිබුණේ. ඒ වෙලාවෙ ' Make your account more secure ' කියල google එකෙන් කියපු steps ටික ඔක්කොම කරා.

    (2) සහ (3) - ඊටපස්සෙ shape එකේ ටික දවසක් තිබුණා මුකුත් අවුලක් නෑ.. ඒත් මේ email දෙකම දැන් දවස් 2 - 3 කට කලින් ආවා.. දැන් මොකද කරන්න පුළුවන් ? ඇයි මෙහෙම වෙන්නෙ ? කියල දන්නැති නිසා thread එකක් දාන්න හිතුවේ 🙁 risk එකක් තියනවද account එක කෙල වෙලා ද 🥲

    WhatsApp Image 2022-06-04 at 2.56.46 PM.jpeg
    01df6f2d-1307-4f56-96d8-49d2e322c1d0.jpeg
    80523bc5-8344-4428-a27a-561e28e0b533.jpeg
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ link එක click කරලා screenshot එකක් PM එවන්න
    https://myaccount.google.com/security-checkup

    Do these steps later
    උබ දැනට log වෙලා ඉන්න ඔක්කොගෙන්ම log out වෙන්න
    data breach එකකින් email එක එලියට යන්න ඇති (ඒකටනම් කරන්න දෙයක් නෑ)
     
    • Sad
    Reactions: LakithaKD9

    vito

    Well-known member
  • May 5, 2008
    10,913
    1
    12,219
    113
    අදාළ නෑ නේ
    did you sign into google account on other devices
    maybe a compromised system could've leaked your credentials (keylogger maybe?)
    secure your devices (computers & mobile) and keep them up to date and don't install suspicious apps
     
    • Love
    Reactions: LakithaKD9

    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    මේ link එක click කරලා screenshot එකක් PM එවන්න
    https://myaccount.google.com/security-checkup

    Do these steps later
    උබ දැනට log වෙලා ඉන්න ඔක්කොගෙන්ම log out වෙන්න
    data breach එකකින් email එක එලියට යන්න ඇති (ඒකටනම් කරන්න දෙයක් නෑ)
    ඔයා කියපු steps ටික කරා brother. Thank you. PM කරන්න images attach කරගන්න තේරෙන්නෙ නෑ නේ මට.. තාම ආධුනිකයි නෙ..:lol::lol: URL එකක් දෙන්න කියල නම් තියනවා එතන... pc එකේ save කරපු location එකෙන් file එක attach කරන්න තැනක් තිබුණේ නෑනේ.:shocked:

    Screenshot from 2022-06-18 11-15-30.png

    Screenshot from 2022-06-18 10-51-55.png

    did you sign into google account on other devices
    maybe a compromised system could've leaked your credentials (keylogger maybe?)
    secure your devices (computers & mobile) and keep them up to date and don't install suspicious apps
    Thank you brother. I haven't yet logged via a new device. However, I have the same concern about whether a "keylogger" was somehow installed.:shocked::shocked:
    ------ Post added on Jun 18, 2022 at 1:05 PM