තවම ඇමරිකාව collapse වෙන්න පටන් අරන් නැහැ!
ඒත් එකට අවශ්‍ය factors පෙළ ගැහෙමින් තියෙනවා!
1. වර්ගවාදය,
2. ජාතික ධනය ආයෝජනය කරන්නේ නැතුව හමුදාව වෙනුවෙන් යෙදවීම,
3. තියුණු දේශපාලනික බෙදීම්,
4. නිදහස් සෞඛ්‍යය නොමැතිකම,
5. බරපතල අසමානතාව,
6. ජාතික අයවැය හිඟය,
7. විරැකියාව,
8. නිවාස ප්රශ්නය,
9. පොදු ප්‍රවාහනයක් නොමැතිකම,
10. gun rights,
11. isis-afganisthan-iraq-ukraine වගේ ලෝකේ කොහෙවත් නැති මගුල් රෙද්ද අස්සේ දාගැනීම
12. ගොන් ආගමික cult
13. මෙලෝ අධ්‍යාපනයක් නැති උන්ගේ conspiracy theory
14. ප්‍රාථමික අධ්‍යාපනයේ කඩා වැටීම
15. සමහර රටවල් USD අන්තර්ජාතික වෙළඳ ගනුදෙනුවලින් ඉවත් කරන්න පටන් ගැනීම
16. චීනයේ නැගීම
කොටින්ම මට හිතෙන්නේ තාම ඇමරිකාව අභියෝගයට ලක් වෙන්නේ නැත්තේ
පහත කරුණු වලින් වෙන්න ඕනි:
1. හොඳ විශ්ව විද්‍යාල,
2. හොඳ entertainment / films / songs,
3. හොඳ ව්‍යවසායකයෝ,
4. active සමාජ මාධ්‍ය culture එක
5. ඉංගිරිසිය
මම අදටත් කියන්නේ ග්‍රීන් කාඩ් ගැන ලොකුවට වද වෙන්න එපා කියල.
හම්බු වුනොත් යන්න, කමක් නැහැ!
අපේ නෑයෝ වගේකුත් ඊයේ පෙරේදා ගියා.
ඕව කියන්න ගියේ නැත්තේ ඉරිසියාව කියල හිතයි කියල!