Americawe Aragala karuwo!

magix

Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    ලෝකේ හොදම රට ඇමරිකාව කීවොත් ඌට මේ වීඩියෝ එක පෙන්නපන් මචං
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    ලෝකේ හොදම රට ඇමරිකාව කීවොත් ඌට මේ වීඩියෝ එක පෙන්නපන් මචං

    ෆිල්ම් වලින් මවා පාන ඇමරිකාවයි ඇත්ත එකෙයි ලොකු වෙනසක් තියෙනවා.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    තවම ඇමරිකාව collapse වෙන්න පටන් අරන් නැහැ!
    ඒත් එකට අවශ්‍ය factors පෙළ ගැහෙමින් තියෙනවා!

    1. වර්ගවාදය,
    2. ජාතික ධනය ආයෝජනය කරන්නේ නැතුව හමුදාව වෙනුවෙන් යෙදවීම,
    3. තියුණු දේශපාලනික බෙදීම්,
    4. නිදහස් සෞඛ්‍යය නොමැතිකම,
    5. බරපතල අසමානතාව,
    6. ජාතික අයවැය හිඟය,
    7. විරැකියාව,
    8. නිවාස ප්‍රශ්නය,
    9. පොදු ප්‍රවාහනයක් නොමැතිකම,
    10. gun rights,
    11. isis-afganisthan-iraq-ukraine වගේ ලෝකේ කොහෙවත් නැති මගුල් රෙද්ද අස්සේ දාගැනීම
    12. ගොන් ආගමික cult
    13. මෙලෝ අධ්‍යාපනයක් නැති උන්ගේ conspiracy theory
    14. ප්‍රාථමික අධ්‍යාපනයේ කඩා වැටීම
    15. සමහර රටවල් USD අන්තර්ජාතික වෙළඳ ගනුදෙනුවලින් ඉවත් කරන්න පටන් ගැනීම
    16. චීනයේ නැගීම

    කොටින්ම මට හිතෙන්නේ තාම ඇමරිකාව අභියෝගයට ලක් වෙන්නේ නැත්තේ
    පහත කරුණු වලින් වෙන්න ඕනි:

    1. හොඳ විශ්ව විද්‍යාල,
    2. හොඳ entertainment / films / songs,
    3. හොඳ ව්‍යවසායකයෝ,
    4. active සමාජ මාධ්‍ය culture එක
    5. ඉංගිරිසිය

    මම අදටත් කියන්නේ ග්‍රීන් කාඩ් ගැන ලොකුවට වද වෙන්න එපා කියල.
    හම්බු වුනොත් යන්න, කමක් නැහැ!
    අපේ නෑයෝ වගේකුත් ඊයේ පෙරේදා ගියා.

    ඕව කියන්න ගියේ නැත්තේ ඉරිසියාව කියල හිතයි කියල!
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    America is the best and great country for Business and Investment because it is made for business (investment friendly law). And the worst country for living If you are not a high class person

    First do some research on american history

    මම අදටත් කියන්නේ ග්‍රීන් කාඩ් ගැන ලොකුවට වද වෙන්න එපා කියල.
    හම්බු වුනොත් යන්න, කමක් නැහැ!
    අපේ නෑයෝ වගේකුත් ඊයේ පෙරේදා ගියා.

    ඕව කියන්න ගියේ නැත්තේ ඉරිසියාව කියල හිතයි කියල!
    :P UK giya kiyala un Royale Family venna na na ban. lankave un ithan inne giya vithara un Royale Kiyala
    ------ Post added on Jun 18, 2022 at 1:51 AM
     
    Last edited:
    • Like
    Reactions: Hankook