සිවිල් ඉන්ජිනේරුවෙක් වෙලා කෙල විලා ඉන්නෙ...

Mudith19

Member
Oct 28, 2014
11
13
3
මචන්ලා මම පේරාදෙනියෙන් Civil Engineering Degree එක අරන් 2020 Out උනේ දෑන් මේ රටේ තියෙන තත්වෙත් එක්ක ජොබ් එකට කෙලවෙලා ගෙදර ඉන්නෙ :no::no: කාට හරි කියන්න පුලුවන්ද Civil Engineering Degree තියෙන කෙනෙක්ට ලන්කාවෙ මෙ දවස් වල හොයා ගන්න පුලුවන් වෙන ජොබ්ස්? (IT Field or something :yes:) Student Visa දාල රට යන්නත් සල්ලි නෑ :no::no: Working Visa or Skill migrate වෙන්න Experience මදි :no:ඒ මදිවට Master එකත් පටන් ගත්ත පේරදෙනියෙම (MEng in Highway & Traffic Engineering) ගිය අවුරුද්දෙ :no: දෑන් කර කියගන්න දෙයක් නෑතුව ඉන්නෙ අතේ සතේ නතුව ගෙදරට වෙලා :no: කවුරු හරි උපදෙසක් දෙන්නකෝ ගොඩ යන්න:yes::yes:
 
dilann

Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    මේ දවස් වල මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. උබ සිවිල් එකෙක් විදියට ඉගෙන ගත්ත දේවල් වලින් විසදුමක් හොයලා වෙනම ගේමක් ගහන්න බලපං .
    ඉස්සර ප්‍රශ්නයක් හොයාගන්න නේ අමාරු project වලට .පොඩියට මොකක් හරි පටන් ගනින් .
    නැත්නම් ඉතින් රට යන එක පුලුවන් නම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ දවස් වල මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. උබ සිවිල් එකෙක් විදියට ඉගෙන ගත්ත දේවල් වලින් විසදුමක් හොයලා වෙනම ගේමක් ගහන්න බලපං .
    ඉස්සර ප්‍රශ්නයක් හොයාගන්න නේ අමාරු project වලට .පොඩියට මොකක් හරි පටන් ගනින් .
    නැත්නම් ඉතින් රට යන එක පුලුවන් නම්
    ඔය මොකුත් ඕන නැ මූ වගේ රනිලගෙ පුක ලොවන්ඩ සෙට් වෙයන් දවසෙ ගතමනාව ලැබෙනව,
     
    • Haha
    Reactions: Mudith19

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Civil karala IT switch unu aya ona tharam innawa
    programing courses tikak follow karanna wenawa
    habai competition eka wediy, mokada oya late weddi eelanga IT CS eke batch eke lamainuth eliyata awilla

    hodama de civil degree eken pitaratakata work karanna yanna balanna
    civil thoragatte thaman civil walata kamati nisane
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,271
    113
    ආශ්චර්යමත් රටක
    කිව්ව හුත්තලාට කට කැඩෙනකන්, ලිව්ව අත කැඩෙනකන් ඔය හුත්තෙ රටේ ඕව ඉගෙනගෙන වැඩක් නෑ. ඉගෙන ගත්තොත් කෙළවෙනව කියලා. කියන වෙලාවෙ අහන්නෙ නෑ, දැන් උකෝගෙන අඬනවා.

    මේව හොඳ පාඩම් ඉස්සරහටත් ලංකාවෙ ඉගෙන ගන්න ඉන්න උන්ට. ලංකාවෙ ඉන්නව නං එක්කො ජාවාරම් කාරයෙක් වෙයන්, එක්කො කුඩු විකුණපන්, only fans එකේ ඇඟ විකුණපන්, ඉගෙන ගන්නව නං IT විතරක් කරපන්.

    පිටරට වලට ඔන්ලයින් කඹුරන්න පුලුවන් ඕන දෙයක් කරපන්. සිවිල් වලින් ඒක බෑ. ඒ නිසා අනිවා ඩෙෆා කෙළවෙනවා. ඕක හැදෙන රටක් නෙවෙයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,271
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙම කරපන්. කොහොම හරි කරලා හොඳට MSc එක ඉවර කරපන්. ඊට පස්සෙ මම හිතන්නෙ උබ SC 476 australia visa එකට eligible. ඒ නැතත් උබ 2020 නං අවුට් උනේ තාම eligible ඇති BSc එකෙනුත්. මොන මාසෙද අවුට් උනේ?

    අවුට් වෙලා අවුරුදු 2ක් ඉවර වෙන්න කලින් apply කරන්න ඕන. ඉක්මනට බලපන් මොන මාසෙද අවුට් උනේ කියලා. 2020 ජුනි වලින් පස්සෙ නං උබේ වෙලාව ටිකක් හොඳයි. ඉක්මනට apply කරපන් එහෙනං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,986
    113
    මේ දවස් වල මිනිස්සුන්ට ප්‍රශ්න වැඩි. උබ සිවිල් එකෙක් විදියට ඉගෙන ගත්ත දේවල් වලින් විසදුමක් හොයලා වෙනම ගේමක් ගහන්න බලපං .
    ඉස්සර ප්‍රශ්නයක් හොයාගන්න නේ අමාරු project වලට .පොඩියට මොකක් හරි පටන් ගනින් .
    නැත්නම් ඉතින් රට යන එක පුලුවන් නම්
    ඔව්ව කරන්න තරන් බහුතර සිංහළු ස්ට්‍රොං නෑ. දෙක වැදුන ගමන් රටේත් නෑ බිස්නස් කරන්න කියල එන බහුතරය. ගොඩක් අය බිස්නස් කරන්නේ තව කෙනෙක් අවුරුදු 10 ක් 15ක් මහන්සි වෙලා ගන්න රිසල්ට් එක දවසින් ගන්න බලාගෙන.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,080
    167,995
    113
    එකමත් එක රටක
    ඔව්ව කරන්න තරන් බහුතර සිංහළු ස්ට්‍රොං නෑ. දෙක වැදුන ගමන් රටේත් නෑ බිස්නස් කරන්න කියල එන බහුතරය. ගොඩක් අය බිස්නස් කරන්නේ තව කෙනෙක් අවුරුදු 10 ක් 15ක් මහන්සි වෙලා ගන්න රිසල්ට් එක දවසින් ගන්න බලාගෙන.
    සමහරු ඉතින් degree තියන් තනියම දේවල් කරන්න කරන්න කැමති නෑ. පොඩියට දේවල් කරන්න/පටන්ගන්න කැමති නෑ .
    කොහේ හරි කොම්පැනියක නමක් වෙන එකෙක්ට කියන්න පුලුවන් වෙන්න තමයි දේවල් වලට ඇලිලා ජිවිත කාලෙම ඉන්නේ. ඔය මානසිකත්වය තමයි මේකේ ගොඩක් උන්ට තියෙන්නේ. ඇහුවොත් කියනව කවුරු හරි ඇහුවොත් මොකද කියන්නේ කියල. ඌ ජිවත් වෙන්නෙම වෙන උන්ට උත්තර දෙන්න .
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113
    මෙහෙම කරපන්. කොහොම හරි කරලා හොඳට MSc එක ඉවර කරපන්. ඊට පස්සෙ මම හිතන්නෙ උබ SC 476 australia visa එකට eligible. ඒ නැතත් උබ 2020 නං අවුට් උනේ තාම eligible ඇති BSc එකෙනුත්. මොන මාසෙද අවුට් උනේ?

    අවුට් වෙලා අවුරුදු 2ක් ඉවර වෙන්න කලින් apply කරන්න ඕන. ඉක්මනට බලපන් මොන මාසෙද අවුට් උනේ කියලා. 2020 ජුනි වලින් පස්සෙ නං උබේ වෙලාව ටිකක් හොඳයි. ඉක්මනට apply කරපන් එහෙනං.
    Civil nisa 476 hodaiyi mee tikee Aussie wala. giyapu ayata Civil jobs set wela thibaa dakka
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,271
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්ව කරන්න තරන් බහුතර සිංහළු ස්ට්‍රොං නෑ. දෙක වැදුන ගමන් රටේත් නෑ බිස්නස් කරන්න කියල එන බහුතරය. ගොඩක් අය බිස්නස් කරන්නේ තව කෙනෙක් අවුරුදු 10 ක් 15ක් මහන්සි වෙලා ගන්න රිසල්ට් එක දවසින් ගන්න බලාගෙන.

    ස්ට්‍රෝං??
    ඩොලර් මිලියන 2ක් විදේශ සංචිත නැති, නීතියක් නැති රටක බිංදුවෙන් පටන් අරන් බිස්නස් කරන්න?

    උබල ඒකට බැහැල නෑ බන්. ඒකයි ඔය කියවන්නෙ. ඔය කියනව වගේ නෙවෙයි ඇත්තට ඒකට බැහැල බැලුවම. ඕන තරං උදාහරණ තියෙනව පෙන්නන්න.

    පටන් ගන්න, හොඳ පදනමක් හදාගන්න විදියක් තියෙන්න ඕන. එහෙම පදනමක් හදාගන්න විදියක් නෑ ලංකාවේ. බිංදුවෙන් පටන් අරන් එන එකෙක් ජොබ් එකක් කරලා අමතර ආදායම් එන වෙන දෙයක් කරලා ඒකට funds එකතු කරගන්නෙ. මුන්ට ජොබ් එකක් නැතුව කොහොමද ඒක කරන්නෙ? ලංකාවෙ ණයක් වත් ගන්න පුළුවන්ද දැන්? දෑන් තියා දැන් අවුරුදු ගාණකට කලින් වත් අපිට වත් බැරි උණා අවුරැද්දක බිස්නස් එකක් හොඳට කරගෙන ආපු එක පෙන්නලත්. ඒ වගේ හුත්තෙ රටක මොන බිස්නස්ද.

    මුන් මේ කෙළවෙලා ඉන්නෙ සිවිල් කන්ස්ට්‍රක්ෂන් කොම්පැණි ප්‍රොජෙක්ට් බර ගානක් නවත්තලා දාලා. තව ඒව නවත්තනවා. නවත්තන්න වෙනවා. බඩු නෑ. බඩු ගේන්න සල්ලි නෑ. මුන්ට පඩි ගෙවන්න ජොබ් දෙන්න විදියක් නෑ. මුන්ට ජොබ් නැතුව තමන්ගෙ කියල දෙයක් කරන්න පදනමක් හදාගන්න බෑ.

    උබලට වගේ නෙවෙයි. ලංකාව පුකෙන් ගියාට උබලට ආදායම් එන්නෙ පිටරටවල් වලින්. ඒව නැති වෙන්නෙ නෑ. සිවිල් එකාට, මිකෑනිකල් එකාට එහෙම නෙවෙයි. ඒක උබලට තේරෙන්නෙ නැති එක පුදුමයි.

    ඔය ලංකාවෙ ඉඳන් බිස්නස් දියුණු කරවන කතා කියහන් ලංකාවෙ කොම්පැණියක් හදාගෙන ලංකාව ඇතුලෙ විතරක් ප්‍රොජෙක්ට් කරලා. පිටරටවල් වලින් පඩි අරන්, එහාටම අමතර දේවලුත් කරලා නෙවෙයි.

    සිවිල් ඉන්ජා වැඩ කරන්නෙ පිටරටවල් වලට නෙවෙයි. උන්ට එහෙම කරන්න විදියක් නෑ. IT ඇර වෙනත් 99% කට එහෙම කරන්න විදියක් නෑ. ඒක උන්ගෙ වරදක් නෙවෙයි. IT අයට පිටරටවල් වලට වැඩ කරන්න පුළුවන් එක උන්ගෙ අමුතු දක්ෂතාවකුත් නෙවෙයි. තනිකරම දියුණු වෙන රටවල් වල දියුණුව නිසා වෙන දෙයක්.

    ඒ නිසා කෙළවෙලා ඉන්න එවුන්ට ථව ගොං මොරාල් අරන් තව කෙළෝගන්න උල්පන්දම් දෙන්න එපා බන්. එහෙම කරනව නං උන්ගෙ තැනට බැහැල ඒක කරල පෙන්නපන්. අපි කරල බලල, කරපු අනිත් උන් ගොඩක් දැකල කියන්නෙ.

    මං කියන එක ෂුවර් නැති එකෙක් ඉන්නව නං වරෙන් ඔට්ටුවක් දාන්න.
     
    Last edited: