ow ban godak un kiwwata karanna giyama therenne.ස්ට්‍රෝං??
ඩොලර් මිලියන 2ක් විදේශ සංචිත නැති, නීතියක් නැති රටක බිංදුවෙන් පටන් අරන් බිස්නස් කරන්න?
උබල ඒකට බැහැල නෑ බන්. ඒකයි ඔය කියවන්නෙ. ඔය කියනව වගේ නෙවෙයි ඇත්තට ඒකට බැහැල බැලුවම. ඕන තරං උදාහරණ තියෙනව පෙන්නන්න.
පටන් ගන්න, හොඳ පදනමක් හදාගන්න විදියක් තියෙන්න ඕන. එහෙම පදනමක් හදාගන්න විදියක් නෑ ලංකාවේ. මුන් මේ කෙළවෙලා ඉන්නෙ සිවිල් කන්ස්ට්‍රක්ෂන් කොම්පැණි ප්‍රොජෙක්ට් බර ගානක් නවත්තලා දාලා. තව ඒව නවත්තනවා. නවත්තන්න වෙනවා. බඩු නෑ. බඩු ගේන්න සල්ලි නෑ.
උබලට වගේ නෙවෙයි. ලංකාව පුකෙන් ගියාට උබලට ආදායම් එන්නෙ පිටරටවල් වලින්. සිවිල් එකාට, මිකෑනිකල් එකාට එහෙම නෙවෙයි. ඒක තේරෙන්නෙ නැති එක පුදුමයි.
ඔය ලංකාවෙ ඉඳන් බිස්නස් දියුණු කරවන කතා කියහන් ලංකාවෙ කොම්පැණියක් හදාගෙන ලංකාව ඇතුලෙ විතරක් ප්‍රොජෙක්ට් කරලා. පිටරටවල් වලින් පඩි අරන්, එහාටම අමතර දේවලුත් කරලා නෙවෙයි.
සිවිල් ඉන්ජා වැඩ කරන්නෙ පිටරටවල් වලට නෙවෙයි. උන්ට එහෙම කරන්න විදියක් නෑ. IT ඇර වෙනත් 99% කට එහෙම කරන්න විදියක් නෑ. ඒක උන්ගෙ වරදක් නෙවෙයි. IT අයට පිටරටවල් වලට වැඩ කරන්න පුළුවන් එක උන්ගෙ අමුතු දක්ෂතාවකුත් නෙවෙයි. තනිකරම දියුණු වෙන රටවල් වල දියුණුව නිසා වෙන දෙයක්.
ඒ නිසා කෙළවෙලා ඉන්න එවුන්ට ථව ගොං මොරාල් අරන් තව කෙළෝගන්න උල්පන්දම් දෙන්න එපා බන්. එහෙම කරනව නං උන්ගෙ තැනට බැහැල ඒක කරල පෙන්නපන්. අපි කරල බලල, කරපු අනිත් උන් ගොඩක් දැකල කියන්නෙ.
මං කියන එක ෂුවර් නැති එකෙක් ඉන්නව නං වරෙන් ඔට්ටුවක් දාන්න.

උබ කියන එක හරි දැන් ලංකාව තියන තත්වේ එක්ක. 2020 ට කලින් නම් ඇත්තටම සාමාන්‍ය විදියට රට යනකොට දෙයක් කරන්න පුලුවන් මේකේ ඇතුලේ. දැන් තත්වේ වෙනස් තමයි. මොන දේටත් transport ඕනේ. මූ ඉතින් රට යන්නත් බෑ කියන නිසා පොඩියට තියන දැනුම පාවිච්චි කරල ගේමක් ගහන එක හොදයි නිකන් සතේ නැතුව ඉන්නවට වඩා..ස්ට්‍රෝං??
ඩොලර් මිලියන 2ක් විදේශ සංචිත නැති, නීතියක් නැති රටක බිංදුවෙන් පටන් අරන් බිස්නස් කරන්න?
උබල ඒකට බැහැල නෑ බන්. ඒකයි ඔය කියවන්නෙ. ඔය කියනව වගේ නෙවෙයි ඇත්තට ඒකට බැහැල බැලුවම. ඕන තරං උදාහරණ තියෙනව පෙන්නන්න.
පටන් ගන්න, හොඳ පදනමක් හදාගන්න විදියක් තියෙන්න ඕන. එහෙම පදනමක් හදාගන්න විදියක් නෑ ලංකාවේ. බිංදුවෙන් පටන් අරන් එන එකෙක් ජොබ් එකක් කරලා අමතර ආදායම් එන වෙන දෙයක් කරලා ඒකට funds එකතු කරගන්නෙ. මුන්ට ජොබ් එකක් නැතුව කොහොමද ඒක කරන්නෙ? ලංකාවෙ ණයක් වත් ගන්න පුළුවන්ද දැන්? දෑන් තියා දැන් අවුරුදු ගාණකට කලින් වත් අපිට වත් බැරි උණා අවුරැද්දක බිස්නස් එකක් හොඳට කරගෙන ආපු එක පෙන්නලත්. ඒ වගේ හුත්තෙ රටක මොන බිස්නස්ද.
මුන් මේ කෙළවෙලා ඉන්නෙ සිවිල් කන්ස්ට්‍රක්ෂන් කොම්පැණි ප්‍රොජෙක්ට් බර ගානක් නවත්තලා දාලා. තව ඒව නවත්තනවා. නවත්තන්න වෙනවා. බඩු නෑ. බඩු ගේන්න සල්ලි නෑ. මුන්ට පඩි ගෙවන්න ජොබ් දෙන්න විදියක් නෑ. මුන්ට ජොබ් නැතුව තමන්ගෙ කියල දෙයක් කරන්න පදනමක් හදාගන්න බෑ.
උබලට වගේ නෙවෙයි. ලංකාව පුකෙන් ගියාට උබලට ආදායම් එන්නෙ පිටරටවල් වලින්. ඒව නැති වෙන්නෙ නෑ. සිවිල් එකාට, මිකෑනිකල් එකාට එහෙම නෙවෙයි. ඒක උබලට තේරෙන්නෙ නැති එක පුදුමයි.
ඔය ලංකාවෙ ඉඳන් බිස්නස් දියුණු කරවන කතා කියහන් ලංකාවෙ කොම්පැණියක් හදාගෙන ලංකාව ඇතුලෙ විතරක් ප්‍රොජෙක්ට් කරලා. පිටරටවල් වලින් පඩි අරන්, එහාටම අමතර දේවලුත් කරලා නෙවෙයි.
සිවිල් ඉන්ජා වැඩ කරන්නෙ පිටරටවල් වලට නෙවෙයි. උන්ට එහෙම කරන්න විදියක් නෑ. IT ඇර වෙනත් 99% කට එහෙම කරන්න විදියක් නෑ. ඒක උන්ගෙ වරදක් නෙවෙයි. IT අයට පිටරටවල් වලට වැඩ කරන්න පුළුවන් එක උන්ගෙ අමුතු දක්ෂතාවකුත් නෙවෙයි. තනිකරම දියුණු වෙන රටවල් වල දියුණුව නිසා වෙන දෙයක්.
ඒ නිසා කෙළවෙලා ඉන්න එවුන්ට ථව ගොං මොරාල් අරන් තව කෙළෝගන්න උල්පන්දම් දෙන්න එපා බන්. එහෙම කරනව නං උන්ගෙ තැනට බැහැල ඒක කරල පෙන්නපන්. අපි කරල බලල, කරපු අනිත් උන් ගොඩක් දැකල කියන්නෙ.
මං කියන එක ෂුවර් නැති එකෙක් ඉන්නව නං වරෙන් ඔට්ටුවක් දාන්න.
ow ban godak un kiwwata karanna giyama therenne.
Dan balapan pahugiya kale Organic fertilizer hadapu un anathayine.
e wage thamayi rajya prathipaththiyak naha, pragdanaya hoyanna amaruyi, nithimaya bada godak thiyenawa .
උබ කියන එක හරි දැන් ලංකාව තියන තත්වේ එක්ක. 2020 ට කලින් නම් ඇත්තටම සාමාන්‍ය විදියට රට යනකොට දෙයක් කරන්න පුලුවන් මේකේ ඇතුලේ. දැන් තත්වේ වෙනස් තමයි. මොන දේටත් transport ඕනේ. මූ ඉතින් රට යන්නත් බෑ කියන නිසා පොඩියට තියන දැනුම පාවිච්චි කරල ගේමක් ගහන එක හොදයි නිකන් සතේ නැතුව ඉන්නවට වඩා..
ow ban math karapu degree eken kisi wadak naha (maths ) .සිරාවට බන්. අපිත් මේ ත්‍රෙඩ් එක දාල තියෙන එකා වගේ තමයි ආවෙ. අන්තිමට උකෝගෙන රටේ ක්‍රමේ දැනගෙන අයින් උනා. දැන් මුන්ටත් නැති මාලිගා මවල පෙන්නල අර ගූ වලට ඇදල දාන්න හදනවා. මෙච්චර අවුරුදු ගාණක් මහන්සි වෙලත් 1% ක් වත් නැති ලෝකෙ දියුණු රටක වැඩ කරන්න පුලුවන් සුදුසුකමක් තියාගෙන ජොබ් එකක් හොයන්නත් මෙච්චර නහින්න වෙන රටක.
නීතියක් නැති හුත්තෙ රටක මට වෙලා තියෙන දේවල් නිසා මම මේ කියන්නෙ. ඒව අහනව නං අහපුවාවෙ. නැත්තං ආයෙත් උකෝගෙන කෙලෝගත්තාවෙ. මං මීට අවුරුදු පහකට විතර කලිනුත් මේ කතා කියල ඇති. එදා සමහර විට මූ ඩිග්‍රිය කරන්න ඇවිත් නැතුවත් ඇති. එදා ඒක කරන්න කලින් අපි කියපුවා නිකමට හොයල බැලුව නං අද මේ ත්‍රෙඩ් එක දාන්න වෙන්නෙ නෑ.
මචන් 2024 AL වගේ කරන කට්ටිය හොයාගෙන Class එකක් දැනට පටන් ගන්න . ඉස්සල්ලාම මේ දවස් ටිකටවත්මචන්ලා මම පේරාදෙනියෙන් Civil Engineering Degree එක අරන් 2020 Out උනේ දෑන් මේ රටේ තියෙන තත්වෙත් එක්ක ජොබ් එකට කෙලවෙලා ගෙදර ඉන්නෙකාට හරි කියන්න පුලුවන්ද Civil Engineering Degree තියෙන කෙනෙක්ට ලන්කාවෙ මෙ දවස් වල හොයා ගන්න පුලුවන් වෙන ජොබ්ස්? (IT Field or something
) Student Visa දාල රට යන්නත් සල්ලි නෑ
Working Visa or Skill migrate වෙන්න Experience මදි
ඒ මදිවට Master එකත් පටන් ගත්ත පේරදෙනියෙම (MEng in Highway & Traffic Engineering) ගිය අවුරුද්දෙ
දෑන් කර කියගන්න දෙයක් නෑතුව ඉන්නෙ අතේ සතේ නතුව ගෙදරට වෙලා
කවුරු හරි උපදෙසක් දෙන්නකෝ ගොඩ යන්න
![]()

Civil nisa 476 hodaiyi mee tikee Aussie wala. giyapu ayata Civil jobs set wela thibaa dakka

කොම්පැනි දාන කතාවක් නෙවෙයි බන් මම මූට කිව්වේ. රට යන එක තමයි කරන්න පුලුවන් හොදම දේ ඌට.ඒ දැන් බහුතරයට හිකවිලා ඉන්නකොට උබලට පේන දේ. ඒ උනාට ඇත්ත තත්ත්වය එදත් අදට වඩා ටිකයි වෙනස්. ඒක උබලට පේන්නෙ නෑ. ඒකට බැස්සට පස්සෙ තමයි අපිත් දැක්කෙ. මම කියන්නෙ මම ගැන විතරක් නෙවෙයි. තව ඉන්නවා.
උදාහරණෙකට 2020 ට කලින් වාහන ඉම්පෝට් බිස්නස් කරපු උන්ව බලපන්. අපිටත් බැන බැන හිටියා. 2020 පුකේ අමාරුව සනීප වෙන්න දුන්නට පස්සෙ තේරුණා තමන්ට මොනව කරන්න පුළුවන් උනත් වැඩක් නෑ රටේ තත්ත්වය අවුල් නං කියන එක. ඒක එක එක ෆීල්ඩ් එකට දැනෙන කාලයයි, ප්‍රමාණයයි විතරයි වෙනස්.
ලංකාව ඇතුලේ අරක පුළුවන් මේක පුළුවන් කියන්න කලින් ඉස්සෙල්ල ලංකාව ඇතුලෙ බිස්නස් කරල කියනව නං හරි. හැබැයි කියවන හැමෝම වැඩ කරන්නෙ පිටරටවල් වලට. අන්න ඒකයි මම කියන්නෙ. උබ කන්ස්ට්‍රක්ෂන් කොම්පැණියක් වත් දාලා ඔය කතාව කියනව නං කමක් නෑ. වෙන රටවල් වලට වැඩ කරන ගමන් කියන්න එපා. මොකද අනුන්ට වෙන රටවල් වලට වැඩ කරන්න චාන්ස් නෑ ලංකාවෙ ඉන්න ගමන්. ඩොලර් එක අවප්‍රමාණ වෙන්න වෙන්න පිටරටින් හම්බවෙන අයට වාසි උනාට අරුන්ට හම්බවෙන රුපියල් නැති වෙන එකයි වෙන්නෙ. ඒකයි මේ ත්‍රෙඩ් දාන්න. ඒක උන්ගෙ වරදක නිසා උන දෙයක් නෙවෙයි සම්පූර්ණ අසමත් රටක් නිසා වෙච්ච දෙයක්.
කොම්පැනි දාන කතාවක් නෙවෙයි බන් මම මූට කිව්වේ. රට යන එක තමයි කරන්න පුලුවන් හොදම දේ ඌට.
අතේ සතේ නැතුව මේ මොහෙතේ කියක් හරි ගැටගහන්න නම් වැඩක් කරන්නම වෙනවා මේ මගුලේ... ජිවිතේ ගැටගහගන්න එකත් ගේමක් මේ දවස් වල. රට යන එකත් එක පාර කරන්න අමාරුයි නේ. ඒකට දේවල් පුලුවන් තරම් කරන ගමන් ඌට මේ වෙලාවේ දෙයක් කරන්නම වෙනවා ජිවත් වෙන්න. ලොකුවට කොම්පැනි දාන්න නෙවෙයි. අඩුම ගානේ CAD වගේ service එකක් හරි කරන්න වෙන්ව මේ වෙලාවේ.
uba oya hankok ta neda anan manan kiynneIT කරන්නෙ අඩු කුළේ උන බන්.
උබලවගෙ ඉන්ජිනෙරින් ඩිග්රිරී තියෙන උන්ට හරියාවිද දන්නෙ නෑ