සිවිල් ඉන්ජිනේරුවෙක් වෙලා කෙල විලා ඉන්නෙ...

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    [/QUOTE]
    සිංහලවත් බැරි උන් එක්ක මොන කතාද. වෝටබෝඩ් එකේ ඉංජිනේරුවෝ ගැන මම කොහෙද කියල තියෙන්නෙ හරකෝ?? 🤣🤣🤣

    හම්මට සිරි water retaining structural design consultation. ඉගෙනීමක් වත් නැති එකෙක් කරනව කියන දේවල්. 🤣🤣🤣 ගොඩ වෙදාල බෙහෙත් දෙනව වගේ කරන්න ඇති. අබ සරණයි. 🤣🤣

    නන්දෙ, මයිනා වගේ උන් කරවන රටක රෝහිත ලා, මහින්දානන්ද ලා ආර්ථික උපදෙස් දෙන රටක උබ structural design consultation දෙන එක පුදුමයක්ද 🤣🤣🤣

    🤣🤣🤣 උඹ දන්න තරම තමා.... කොහොමත් මේසන් බාස්ලගෙ ගතියක් ඕක. මම 8 වත් පාස් නෑ අනේ, රටෙන් පැනගන්න විදියක් නැතුව වැලේ වැල් නැතුව ඉන්නෙ...
    අබ සරණ වෙලා රට පැන්න එකානෙ උඹ. පට්ටම ඉගෙනීමෙන් නිදහස් අධ්‍යාපනයෙන් හදපු රටෙන් උන්ම පනිනවා... 🤦
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක

    ඔය පිළිගත්තෙ. ඒකට වත් වංචා නොකරපු එක ලොකු දෙයක්. ගොඩ වෙදා 🤣🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔය පිළිගත්තෙ. ඒකට වත් වංචා නොකරපු එක ලොකු දෙයක්. ගොඩ වෙදා 🤣🤣🤣

    ඒකනෙ ඉන්දියාවෙ තියෙනව මරු කඩ, ඒවගෙන් දෙනව කොල. :D
    එතකොට මෙහෙ ටොප් රෑන්කින් ඒවගෙන් කොල අරන් මේසන් බාස් වැඩ කරන්න ඕනෙ නෑ. 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනෙ ඉන්දියාවෙ තියෙනව මරු කඩ, ඒවගෙන් දෙනව කොල. :D
    එතකොට මෙහෙ ටොප් රෑන්කින් ඒවගෙන් කොල අරන් මේසන් බාස් වැඩ කරන්න ඕනෙ නෑ. 🤭

    ගොඩ වෙදාලටයි, හොරුන්ටයි තැන දෙන රටක් ඔය ගානෙන් තියෙන එකම මදෑ. 🤣🤣🤣
    Structural Consultant without qualification ලොල් 🤣🤣🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ගොඩ වෙදාලටයි, හොරුන්ටයි තැන දෙන රටක් ඔය ගානෙන් තියෙන එකම මදෑ. 🤣🤣🤣
    Structural Consultant without qualification ලොල් 🤣🤣🤣🤣
    නෑනේ කොලිපිකේසන් නෑ, අන්තරේ කොලේ නැත්තම් කොලිපයිඩ් නෑ. රෙද්ද තමා.... 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    නෑනේ කොලිපිකේසන් නෑ, අන්තරේ කොලේ නැත්තම් කොලිපයිඩ් නෑ. රෙද්ද තමා.... 🤭

    අටේ පන්තියට ඉස්කෝලෙ ගියෙ නැති උන් මහබැංකු අධිපතිට උපදෙස් දෙන රටේ මූලික සුදුසුකමක්වත් නැති උන් කන්සල්ටන්සි දෙනවා. රට ඔය තැන තියෙන එක සතුටු වෙන්න ඕන. 🤣🤣

    දියුණු රටවල් වල නං පාරේ සයින් බෝඩ් එකක් වත් තියන්න බෑ ලයිසන් නැතුව. ඒකට ලංකාවෙ ගොඩ වෙද්දු වෙදාලටත් උගන්නනවා 🤣🤣🤣🤣
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    No idea machan. sorry. I am not educated as you are. But I would like to suggest to do A/L - O/L Maths/Physics tution classes.
    here the answer

    මචන්ලා මම පේරාදෙනියෙන් Civil Engineering Degree එක අරන් 2020 Out උනේ දෑන් මේ රටේ තියෙන තත්වෙත් එක්ක ජොබ් එකට කෙලවෙලා ගෙදර ඉන්නෙ :no::no: කාට හරි කියන්න පුලුවන්ද Civil Engineering Degree තියෙන කෙනෙක්ට ලන්කාවෙ මෙ දවස් වල හොයා ගන්න පුලුවන් වෙන ජොබ්ස්? (IT Field or something :yes:) Student Visa දාල රට යන්නත් සල්ලි නෑ :no::no: Working Visa or Skill migrate වෙන්න Experience මදි :no:ඒ මදිවට Master එකත් පටන් ගත්ත පේරදෙනියෙම (MEng in Highway & Traffic Engineering) ගිය අවුරුද්දෙ :no: දෑන් කර කියගන්න දෙයක් නෑතුව ඉන්නෙ අතේ සතේ නතුව ගෙදරට වෙලා :no: කවුරු හරි උපදෙසක් දෙන්නකෝ ගොඩ යන්න:yes::yes:
    aparade, Master eka PGIS 1ke Computer Science, Data Science or Applied Statistics wage karanna thibune.
    ------ Post added on Jun 21, 2022 at 2:14 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අටේ පන්තියට ඉස්කෝලෙ ගියෙ නැති උන් මහබැංකු අධිපතිට උපදෙස් දෙන රටේ මූලික සුදුසුකමක්වත් නැති උන් කන්සල්ටන්සි දෙනවා. රට ඔය තැන තියෙන එක සතුටු වෙන්න ඕන. 🤣🤣

    දියුණු රටවල් වල නං පාරේ සයින් බෝඩ් එකක් වත් තියන්න බෑ ලයිසන් නැතුව. ඒකට ලංකාවෙ ගොඩ වෙද්දු වෙදාලටත් උගන්නනවා 🤣🤣🤣🤣

    අම්මට හුඩු උඹ තාමත් හිතන් ඉන්නෙ අන්තරේ කොලේ නැතුව ලංකාවෙ මුකුත් කරන්න බෑ කියල 😲 උඹ හිතන් ඉන්නෙ ඩිසයින් ඔෆිස් වල ඔක්කොම ඩිසයින් කරන්නෙ චාටරේ තියෙන පොරවල් කියල නේද... 🤭

    දැන් උඹ ඔය වැඩ කරන රටේ ලයිසන් අරන්ද ඉන්නෙ කියපන්....
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    අම්මට හුඩු උඹ තාමත් හිතන් ඉන්නෙ අන්තරේ කොලේ නැතුව ලංකාවෙ මුකුත් කරන්න බෑ කියල නේද.... 😲
    අන්තරේට වඩා කවුන්සිල් එකෙන් පිලිගන්න ඒව අල්ලපු රටේ තියෙනව පුතා. 🤭
    Koheda bn structural engineer kenek wenna india walin denne? IESL eke charted enginner kenekta witharaiy neda structual consultation karanna puluwan?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Koheda bn structural engineer kenek wenna india walin denne? IESL eke charted enginner kenekta witharaiy neda structual consultation karanna puluwan?
    ඒක උඹට වෙබ් සයිට් එකෙන් බලාගන්නත් පුලුවන් මට චාටර් එකක් නෑ, ගන්න පුලුවක් බේසික් කොලේ තිබ්බට කියල ගන්නත් බෑ, ඒක වාත වැඩක්.

    ඩියසින් ඔෆිස් එකකට අඩිය තියලවත් නැත් අයත් එක්ක කතා කරල වැඩක් නෑ. ඩිසයින් ඔෆිස් වල ඉන්න ඔක්කොම චාටර් තියෙන අය නෙමේ. එහෙම අවශ්‍යතාවයක් නෑ. අර මේසන් ඒක දන්නෙ නෑ.