එල එල නියමයි. ඔය පැනල්ස් ක්ලීන් කරන්න ඕනද බන් සුමාන 2 කට වත් සැරයක්? තද සුලන් වගේ තියෙනකොට පැනල්ස් ටික අවුලක් නැත්ද?
Laksha 50kda BN..එකනේ සින් එක බන්
ආයේ ලගදීම ගේන්නයි බන් එතකොට ගේමු
දැන් කල් යන්නේ නැ එච්චර
සෙටප් කලේ කීප දෙනෙක්ට කියල බන්
ඔක්කොමට 50 වගේ කෝස්ට් එක ගියා
ow 0 karana be. ena awama ganak tyenwa. 0 karanna nam ceb eken gana eka ain krana wei.
කරන්ට් බිල 0 කරන්නනං බැරිවෙයි. අවම 350ක් විතර එනව...![]()

මස 4 වගේ බන් පැනල ගහල මොන කලින්ද බන්එල එල නියමයි. ඔය පැනල්ස් ක්ලීන් කරන්න ඕනද බන් සුමාන 2 කට වත් සැරයක්? තද සුලන් වගේ තියෙනකොට පැනල්ස් ටික අවුලක් නැත්ද?
නැ නැ මේ ටික හයි කර ගන්නLaksha 50kda BN..
අහ එහෙමත් තියේද හප්පාow 0 karana be. ena awama ganak tyenwa. 0 karanna nam ceb eken gana eka ain krana wei.![]()

ow. hadisiye mkak hari unth ekath backup ekata tyena eka hodaine,අහ එහෙමත් තියේද හප්පා
කමක් නැ ඉතින් මාස 3 සැරයක් කරන්ට් එකට රු 1000 ගෙව්වට![]()
ඔව් සතියක් වගේ එක දිගට වැස්සොත් එහෙම කරන්ට් එකෙන් බැටරි චාජ් කරන දුවන්න පුළුවන්ow. hadisiye mkak hari unth ekath backup ekata tyena eka hodaine,
පෙට්රල් උබේ අම්ම අතේ එවනවා බන් අවුලක් නැආන්ඩුවට බනින්න වෙයි කියල කලින්ම ඕව අටව ගත්තද , පෙට්රල් නැති එකට මොකද කලේ ගෙදර හිද ගන්නවද ඒව...
නැ බන් ඊට වඩා වටිනවා මට ලයිට් නැති වෙලාවේ ලයිට් තියන එකලක්ශ 30ක් ගියා කිය්ලා හිතුවොත් මසෙකට 25ක් වගෙ බිල් එක අව කියලා හිතුවොත්.. බැටරි එකේ ගැරන්ට් කාලය අවු 10 අනුව 10 යූස් කරන ප්ලුවන් කියලා හිතුවොත්. අවු 10 ඇතුලත කොස්ට් එක කවර් වෙනවද?
පැනල 25 අවුරුදු වොරන්ටිමචෝ වැඩේට ලක්ෂ 20 ගියා කියන්නේ ප්රොජෙක්ට් එක් payback period එක අවුරුදු 8.3 වගේනෙ. ඔය බඩු ටික අවුරුදු 8 ක් ඇදගන්න පුලුවන්ද?
cost eka keeyada okkoma?ඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක
දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
සෙටප් එක 3KW පැනල්
5.5 KW ඉන්වර්ටර් එකයි
ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
එහෙනම් ජය වේවා
රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා
![]()
![]()
![]()
මේවා මචන් lifepo4 3000 cycle lifeade me 15 KWH dapu battry monada?
podi ececuth innwathee bnඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක
දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
සෙටප් එක 3KW පැනල්
5.5 KW ඉන්වර්ටර් එකයි
ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
එහෙනම් ජය වේවා
රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා
![]()
![]()
![]()