Solar වලින් වෙච්ච දෙයක්

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    එල එල නියමයි. ඔය පැනල්ස් ක්ලීන් කරන්න ඕනද බන් සුමාන 2 කට වත් සැරයක්? තද සුලන් වගේ තියෙනකොට පැනල්ස් ටික අවුලක් නැත්ද?
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,556
    3,143
    113
    එකනේ සින් එක බන්
    ආයේ ලගදීම ගේන්නයි බන් එතකොට ගේමු
    දැන් කල් යන්නේ නැ එච්චර

    සෙටප් කලේ කීප දෙනෙක්ට කියල බන්
    ඔක්කොමට 50 වගේ කෝස්ට් එක ගියා
    Laksha 50kda BN..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එල එල නියමයි. ඔය පැනල්ස් ක්ලීන් කරන්න ඕනද බන් සුමාන 2 කට වත් සැරයක්? තද සුලන් වගේ තියෙනකොට පැනල්ස් ටික අවුලක් නැත්ද?
    මස 4 වගේ බන් පැනල ගහල මොන කලින්ද බන්
    එහෙම ඕනේ නැ
    ජෙනරේෂන් එක අඩු වගේ නම් හෝදලා දාපං

    Laksha 50kda BN..
    නැ නැ මේ ටික හයි කර ගන්න
    සේරම වියදම ලක්ෂ 20 කිට්ටුව බන්
    දැන් ඔය එක බැටරි එකක් යන්නේ ලක්ස 10 බන්
    ow 0 karana be. ena awama ganak tyenwa. 0 karanna nam ceb eken gana eka ain krana wei. :D
    අහ එහෙමත් තියේද හප්පා
    කමක් නැ ඉතින් මාස 3 සැරයක් කරන්ට් එකට රු 1000 ගෙව්වට :lol:
    ------ Post added on Jun 18, 2022 at 12:16 PM
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    මමත් 2017 වල solar system එකක් දා ගත්තා 2020 වෙන කොට cost එක කවර් වුනා. හැබැයි දැම්මේ නොර්මල් SME inverter එකක් net metering වලට. power cuts හින්දා වෙනම 3kw offgrid එකක් දැම්මා.
    හැබැයි ඔයාගේ ඔය system එක ගොඩක් හොදයි. LIpo ටික ගත්තේ කීයටද මචන්? admin services වලින්ද?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,294
    113
    ලක්ශ 30ක් ගියා කිය්ලා හිතුවොත් මසෙකට 25ක් වගෙ බිල් එක අව කියලා හිතුවොත්.. බැටරි එකේ ගැරන්ට් කාලය අවු 10 අනුව 10 යූස් කරන ප්ලුවන් කියලා හිතුවොත්. අවු 10 ඇතුලත කොස්ට් එක කවර් වෙනවද?
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ආන්ඩුවට බනින්න වෙයි කියල කලින්ම ඕව අටව ගත්තද , පෙට්‍රල් නැති එකට මොකද කලේ ගෙදර හිද ගන්නවද ඒව...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ආන්ඩුවට බනින්න වෙයි කියල කලින්ම ඕව අටව ගත්තද , පෙට්‍රල් නැති එකට මොකද කලේ ගෙදර හිද ගන්නවද ඒව...
    පෙට්‍රල් උබේ අම්ම අතේ එවනවා බන් අවුලක් නැ

    ලක්ශ 30ක් ගියා කිය්ලා හිතුවොත් මසෙකට 25ක් වගෙ බිල් එක අව කියලා හිතුවොත්.. බැටරි එකේ ගැරන්ට් කාලය අවු 10 අනුව 10 යූස් කරන ප්ලුවන් කියලා හිතුවොත්. අවු 10 ඇතුලත කොස්ට් එක කවර් වෙනවද?
    නැ බන් ඊට වඩා වටිනවා මට ලයිට් නැති වෙලාවේ ලයිට් තියන එක
    ------ Post added on Jun 18, 2022 at 12:36 PM
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මචෝ වැඩේට ලක්ෂ 20 ගියා කියන්නේ ප්‍රොජෙක්ට් එක් payback period එක අවුරුදු 8.3 වගේනෙ. ඔය බඩු ටික අවුරුදු 8 ක් ඇදගන්න පුලුවන්ද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචෝ වැඩේට ලක්ෂ 20 ගියා කියන්නේ ප්‍රොජෙක්ට් එක් payback period එක අවුරුදු 8.3 වගේනෙ. ඔය බඩු ටික අවුරුදු 8 ක් ඇදගන්න පුලුවන්ද?
    පැනල 25 අවුරුදු වොරන්ටි
    බැටරි අවුරුදු 10
    ඉන්වර්ටර් එක තමා සුවර් නැත්තේ
    කෝකටත් බැකප් එකක් ගත්ත 1 20 ගියේ එකට , මේක පිච්චුනොත් එක හයි කරනවා
     
    • Like
    Reactions: rarabhagya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    ඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
    රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
    ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
    හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක

    දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
    සෙටප් එක 3KW පැනල්
    5.5 KW ඉන්වර්ටර් එකයි
    ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
    උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
    එහෙනම් ජය වේවා
    රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා

    ZT0NwS.jpg

    S9adnk.jpg

    IuKbzQ.jpg
    cost eka keeyada okkoma?
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඔය බැටරි එහෙම රිප්ලේස් කරන්න වෙනවද ඒ අවුරුදු කීයකින් විතරද මචං
    ඔය බැටරි දෙකට විතරක් ද ලක්ෂ 10ක් විතර ගියා කියලා කිව්වේ🤔
     
    • Sad
    Reactions: NRTG

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    ඔන්න ඉතින් සෝලා ගහල උන වැඩේ
    රු 20000 වගේ ආව බිල රු 1000 අඩු උනා සිංහලු
    ඒසී 2 යි, වොට් 800 ස්රවර් 1 දවසෙන් පැය 20 දුවල , ටීවී 2 ඔන් එකේ තියල , ෆෑන් දෙකක් ලයිට් 10 වගේ ,CCTV සෙට් එකක් රවුටර් 4 දුවල
    හොදම දේ එක තප්පරයක් වත් කරන්ට් එක නැතුව ඉන්න සිද්ද උනේ නැති එක

    දැන් උයන්නෙත් ඉන්ෆාරෙඩ් කුකර් එකෙන් අද ඉදල ගැස් එක එහෙමම තියෙනවා හදිසියකදී ගන්න කියල
    සෙටප් එක 3KW පැනල්
    5.5 KW ඉන්වර්ටර් එකයි
    ගිය සතියේ ඉදල 15 KWH බැටරි පැක් එකයි
    උත්සාහය විධුලි බිල 0 කරන එක මගේ
    එහෙනම් ජය වේවා
    රට ඉක්මණින් යතා තත්වයට පත්වේවා

    ZT0NwS.jpg

    S9adnk.jpg

    IuKbzQ.jpg
    podi ececuth innwathee bn
    uba badu caraya nethee