Yesssssඅපේ උන් ට්රැක් එකට වැටිලද කියලත් හිතෙනවා
ඒත් තව ටුනමන්ට් දෙක තුනක් ගහනකල් කියන්න බෑ ස්තිරෙටම

දැන් මුල් විකට්3 -4 පෙරහැර සංස්කතියෙන් මිදලාYesssss![]()
Ara usa bowler ta mokada une headband dagena hitiyeදැන් මුල් විකට්3 -4 පෙරහැර සංස්කතියෙන් මිදලා
මෙන්ඩා ලකුණු වලට ඇවි.්
නිස්සංකයා පීක් එකට යන ගමන්
ධනාත් ඉස්සර ලොටන දනා නෙමේ. ආව ගමන් ගහනවා
අසලංකයා තමා පොඩ්ඩක් ඩවුන් වෙලා වගේ පෙන්නේ
ධනුෂ්කයයි , කුරුසියයිට වඩා කුසල් ජනිත් හරි අවිශ්කයා හරි හොඳයි කියලා හිතෙනවා
වෙල්ලාලයා දිගටම ඉඳි
නිස්සන්ක
මෙන්ඩා
ධනා
අසලංක
දස්සා
චාමික
වෙල්ලාල
වනියා
දුෂ්මන්ත
මහේෂ්
එක්කෝ කුසල් ජනිත්, නැත්නම් අවිශ්ක
වෙල්ලාල
වනියා
දුෂ්මන්ත
මහේෂ්
ධනා
ෆාස්ට් බෝලර් කෙනෙක්ගේ අඩුවක් තියෙනවා
මේකේ වටිනම දේ එකෙක් දෙන්නෙක් ඇරුණක අනික් උන් සෙට් එකම 28ට අඩු උන්
පොරගෙ උසත් එක්ක ටිකක් ඉන්ජරි එනවා වැඩි සීන් එකක් තියෙනවාලු නේද, අනික පොර වැඩිය consistence නෑ වගේ , එකක හොදට perform කරොත් ඊලග මැච් එකේ වැදෙනවා.. පොරවයි ,කුමාරයවයි ට්රැක් එකට දාගත්තොත් සෑහෙන ගේමක් ගහන්ඩ පුලුවන් හැබැයි..Ara usa bowler ta mokada une headband dagena hitiye
Thank the gods for thatadu kule un pirila chat eke hide option thiyenne honda welawata
And bad decisions when choosing which bowler to bowl whenShanaka inconsistent ekai ekama aula...