මට පුදුම ඕක නැග්ග එක බං.මටනං ඔය වගේ කන්දක් නගින්න හිතන්නවත් බා.උඩට නැගලා ඇඳුම් ඇඳගෙන තියෙන්නේ
අනිවා, නැත් නම් රෙදි නැ...උඩට නැගලා ඇඳුම් ඇඳගෙන තියෙන්නේ
මේ වගේ කන්දක උබලට නගින්න පුළුවන්ද බන්?
මේ ලංකාවේ කෙල්ලෙක්![]()
මට පුදුම ඕක නැග්ග එක බං.මටනං ඔය වගේ කන්දක් නගින්න හිතන්නවත් බා.
සේරම තනියෙන් කරගත්ත වගේ වදන දාලා තියෙන්නෙ හැබැයිපුළුවන් බන්..ඉස්සරහින් පේනව වාගෙ නෙවෙයි අනිත් පැත්ත.
අනික ඒකි නං තනියම නෙවෙයි නැගල තියෙන්නෙත්.කොල්ලෙක් ඉන්නව කන්ද අනිත් පැත්තෙ...![]()
![]()
ගෑනුනෙ බන්... තනියෙන්වැ ඩක් කලොත් ඉතිං...සේරම තනියෙන් කරගත්ත වගේ වදන දාලා තියෙන්නෙ හැබැයි![]()