කන්දක්

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113

    මේ වගේ කන්දක උබලට නගින්න පුළුවන්ද බන්?
    මේ ලංකාවේ කෙල්ලෙක් :sorry:

    පුළුවන් බන්..ඉස්සරහින් පේනව වාගෙ නෙවෙයි අනිත් පැත්ත.
    අනික ඒකි නං තනියම නෙවෙයි නැගල තියෙන්නෙත්.කොල්ලෙක් ඉන්නව කන්ද අනිත් පැත්තෙ... :P 😁
     
    • Haha
    Reactions: ST.PIERRE

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,418
    36,336
    113
    මැදමහනුවර
    මට පුදුම ඕක නැග්ග එක බං.මටනං ඔය වගේ කන්දක් නගින්න හිතන්නවත් බා.
    975jXKc.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පුළුවන් බන්..ඉස්සරහින් පේනව වාගෙ නෙවෙයි අනිත් පැත්ත.
    අනික ඒකි නං තනියම නෙවෙයි නැගල තියෙන්නෙත්.කොල්ලෙක් ඉන්නව කන්ද අනිත් පැත්තෙ... :P 😁
    සේරම තනියෙන් කරගත්ත වගේ වදන දාලා තියෙන්නෙ හැබැයි 😌