Jana Gana Mana බලපන් සුපිරියක්

Asuran එකත් ටිකක් rangasthalam එක වගේ පට්ට ඒකත්
Mumbai police ,7th day මේවත් පට්ට මලයාලම් ත්රිලර්
දැන් අර හොලිවුඩ් කරේ තියාගෙන ඉන්න මාවල් ඩීසී බලලා අතේ ගහන අමුතු ලෝකවල ඉන්න පොන්සි පැටව් ඇවිල්ලා හහා දායි. හැබැයි හරි මලයාලම් ෆිල්ම් එකක් බලලා රහ වැටුනොත් තේරෙයි ඒකෙ ආතල් එක