වදුරෝ :(

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    වැල cd එල්ලුවට අව්ලක් නැද්ද ?
    යන්නෑ එතකොට ගහේ ඉඳන්ම අත මරනවා උන්...🤣

    අපි නං වෙස් මූණ පාවිච්චි කරන්නෙ.ඉන්නෑ පළාතකවත් එකෙක්...
    ------ Post added on Jun 21, 2022 at 9:06 AM
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,234
    1,282
    113
    හඳේ ...
    Ado marune aye un petta palathe enn nathuwa athine. gewal laga uncle knk dawasak pora pare kanuwenma current eka dala waththata wateta ekekta wedila ekema elwaila mu itapasse uge oluwa wenama aran innaka ghala tibba. eda patan porage wattata awe ne itapase weradilwath. green house ekak ghna loku idea ekak ne khmda kranne kyla. podak blana ona ekath.

    රතිඤ්ඤා වලට dan yan ne mchn. un dan route eke badu tynwa kyla danwa. podak ahata ghn elawaddi aye hendewe enwa.hendewe awama re allpu waththe gas tike idala ude pandara seteka behala kana welwaluth tynwa. munta dan ridenna denna ona. man ara slon baten hadagattu podi gadget ekak tynwa eka alladi ynwa, oka hmdama krnnath be. eth un aye enwane. green house wede nm hdai wage eka blana ona

    Apo oya anith ewn penna be. Horaakana ekamai wede. geyak wahala yanna be. paada da hettha get painwa neda. uluwassen ringala yana pluwan nm.

    ow bn dan wedak ne bn. aye hedunath masa ganak ynwa. uba kiyanne air rifle da?

    ona knkta gana pluwanda? license ganna mokuth case nadda? math hitagena inne oya option ekata yna tmai.

    air riffle kohenda ganna hitagena inne? license ahma on nedda owata? gattoth matath podak update ekak diyan mchn.

    owne me dwas wala anika wahinawa palu yanna.

    photo-1559116315-702b0b4774ce

    onna okak dala tibbe hariyan ne un baya ne. okata wes munak dala blanna ona. eth hariyan ne. mun podak mole tyna set ekak. ridenna parak dunnoth nam aye en nathi wei wage.

    saththu marannath be. eth munta ekekta hari poddak hari ridenna dun nathnam aye enwa. nathara karnna nam ekek down krnama wenwa. :(
    air rifile 15kta gna pluwnda bn? khnda gna pluwan? uba danwda tyna thenk. owata license mkth on nadda.
    License කතන්දර නෑ බන්. Online order කරන්න පුළුවන්. පහුවදාම බඩු එනවා. මම ගත්තේ තෝමස් සහ පුත්‍රයෝ එකෙන්. මම නම් අද වෙනකම් එකෙක්වත් මරලා නෑ. ඒක ඉතින් පාවිච්චි කරන විදිය අනුව තමයි. දුරක ඉදන් තියන්න ඕනේ. හැබැයි ඊටත් වඩා අපේ පැත්තේ ගොඩක් අය ගාව තියෙන නිසා රිලවා භාණ්ඩේ ගැන දන්නවා. ඒ හන්දා දැක්ක ගමන් දුවනවා. රයිෆල් එකේ සද්දෙටත් උන් සංවේදී. දුර තියා ඇහුනත් උන් ඒක හඳුනාගෙන ආයේ පැත්තටවත් එන්නේ නෑ. මම දවස් දෙක තුනයි බය කරේ. දැන් පැත්තටවත් එන්නේ නෑ. ආපුවාම කරන විනාසේ දන්නා එකෙක් දන්නවා කොහොම විනාසයක්ද උන් කරන්නේ ආවම කියල. දැන් නම් අවුලක් නෑ. උන් ආවත් මගේ ඉඩම මග ඇරලා යන්නේ. කොටින්ම මාව දැක්කත් දැන් බයයි. 15කට නම් ගන්න බෑ. අඩුම එක අතන නම් 25ක්ද මන්දා. මම ගත්ත එක 35යි. අවුරුදු 5ක් warrenty එක. pallat පෙට්ටියයි කවරෙයි ඩිලිවරි චාර්ජස් එක්ක ඔක්කොම 40,400ක් ගියා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,530
    113
    සේදවත්ත
    වගා කරන උඹලා වදුරොන්ගෙන් පරිස්ස්ම කරගන්නෙ හොහොමද? ඒසිගේ පුතාලා ටික සේරම විනාස කරලා බන් අද. :angry::angry::angry::(:(:( මෑ කරල් වගයක් දාලා තිබබා මුන් සේර්ම කාලා ගිනින් කලා විතරක් මදැ මේ උත්තලා ගහපු මැස්ස පාත් කරලා පැල සේරම විනාස කරලා බන්. ගස්ලබු ගස් දෙකට කඩලා. සම්හරක් එවගේ කොල නැ :angry::angry::angry::(:(:( මක්දොක්කා දාපුව සේරම කාලා ගිහින් :angry::angry: ලස්සනට හැදිලා තිබුන ගස් ටික බන්. :(:(:( කරන්ට් එක දානවා බන් හුත්ට. :angry::angry:
    පැලට් ගන් එක්කින් තියපන් පුක උල් වෙන්න
     
    • Like
    Reactions: JohnSnow

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    License කතන්දර නෑ බන්. Online order කරන්න පුළුවන්. පහුවදාම බඩු එනවා. මම ගත්තේ තෝමස් සහ පුත්‍රයෝ එකෙන්. මම නම් අද වෙනකම් එකෙක්වත් මරලා නෑ. ඒක ඉතින් පාවිච්චි කරන විදිය අනුව තමයි. දුරක ඉදන් තියන්න ඕනේ. හැබැයි ඊටත් වඩා අපේ පැත්තේ ගොඩක් අය ගාව තියෙන නිසා රිලවා භාණ්ඩේ ගැන දන්නවා. ඒ හන්දා දැක්ක ගමන් දුවනවා. රයිෆල් එකේ සද්දෙටත් උන් සංවේදී. දුර තියා ඇහුනත් උන් ඒක හඳුනාගෙන ආයේ පැත්තටවත් එන්නේ නෑ. මම දවස් දෙක තුනයි බය කරේ. දැන් පැත්තටවත් එන්නේ නෑ. ආපුවාම කරන විනාසේ දන්නා එකෙක් දන්නවා කොහොම විනාසයක්ද උන් කරන්නේ ආවම කියල. දැන් නම් අවුලක් නෑ. උන් ආවත් මගේ ඉඩම මග ඇරලා යන්නේ. කොටින්ම මාව දැක්කත් දැන් බයයි. 15කට නම් ගන්න බෑ. අඩුම එක අතන නම් 25ක්ද මන්දා. මම ගත්ත එක 35යි. අවුරුදු 5ක් warrenty එක. pallat පෙට්ටියයි කවරෙයි ඩිලිවරි චාර්ජස් එක්ක ඔක්කොම 40,400ක් ගියා.
    ඕකෙන් තියන එකක් ඇහකටවත් වැදුනොත් පව්නෙ බං. ආය චැනල් කරල බේත් ගන්න කියලද 😢
    ඉස්සර අපේ ගමේ සීය කෙනෙක් අඹ ගහක හිටපු වදුරෙක් එලවන්න ගලකින් ගැහුව. වදුර රිටර්න් ෆයර් එක දුන්න අඹ ගෙඩියකින් සීයගෙ නළල මැද්දටම. ආය නෑ සීය ආශ්කගෙන් පවර් බෝල් එකක් කෑව වගේ එතනම බිම.😂ඩයල් එකට අවුරුදු ගානකට පස්සෙ සීන් එක මතක් කරත් පියෝ හෙළ බසින් අමතන්නෙ 😂
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    අර සැන්ටයිසර් ගන් එක තමයි
    eka ma gawa tynwa bn. eka gaddi baya wela ynwa eth ynwa. eka instant weda krna be ne. apu gmn pata gala tyna, eka aran serma karaddi un bagayak ghilla.

    කරනවනම් සාර්තමක වැඩේ තමයි වදුරු මාස්ක් එකක් තියෙනව කඩවල් වල ගන්න, ඕකක් ගෙනල්ල ගහේ උඩ එල්ලපන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි වේසිගෙ පුතාලා බයයි :D :yes:
    karla blanna ona ekath. :D

    License කතන්දර නෑ බන්. Online order කරන්න පුළුවන්. පහුවදාම බඩු එනවා. මම ගත්තේ තෝමස් සහ පුත්‍රයෝ එකෙන්. මම නම් අද වෙනකම් එකෙක්වත් මරලා නෑ. ඒක ඉතින් පාවිච්චි කරන විදිය අනුව තමයි. දුරක ඉදන් තියන්න ඕනේ. හැබැයි ඊටත් වඩා අපේ පැත්තේ ගොඩක් අය ගාව තියෙන නිසා රිලවා භාණ්ඩේ ගැන දන්නවා. ඒ හන්දා දැක්ක ගමන් දුවනවා. රයිෆල් එකේ සද්දෙටත් උන් සංවේදී. දුර තියා ඇහුනත් උන් ඒක හඳුනාගෙන ආයේ පැත්තටවත් එන්නේ නෑ. මම දවස් දෙක තුනයි බය කරේ. දැන් පැත්තටවත් එන්නේ නෑ. ආපුවාම කරන විනාසේ දන්නා එකෙක් දන්නවා කොහොම විනාසයක්ද උන් කරන්නේ ආවම කියල. දැන් නම් අවුලක් නෑ. උන් ආවත් මගේ ඉඩම මග ඇරලා යන්නේ. කොටින්ම මාව දැක්කත් දැන් බයයි. 15කට නම් ගන්න බෑ. අඩුම එක අතන නම් 25ක්ද මන්දා. මම ගත්ත එක 35යි. අවුරුදු 5ක් warrenty එක. pallat පෙට්ටියයි කවරෙයි ඩිලිවරි චාර්ජස් එක්ක ඔක්කොම 40,400ක් ගියා.
    http://wthomasandsons.com/air-rifles/

    uba kiyanne mekda? meke online order danda be ne? ganna hoda ekak mkakda? mn wediya dan ne. mnwda blana ona samnyen ganna kalin. pluwn nam 4to ekak dapan rifile eke uba gtta eka.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,070
    31,828
    113
    වගා කරන උඹලා වදුරොන්ගෙන් පරිස්ස්ම කරගන්නෙ හොහොමද? ඒසිගේ පුතාලා ටික සේරම විනාස කරලා බන් අද. :angry::angry::angry::(:(:( මෑ කරල් වගයක් දාලා තිබබා මුන් සේර්ම කාලා ගිනින් කලා විතරක් මදැ මේ උත්තලා ගහපු මැස්ස පාත් කරලා පැල සේරම විනාස කරලා බන්. ගස්ලබු ගස් දෙකට කඩලා. සම්හරක් එවගේ කොල නැ :angry::angry::angry::(:(:( මක්දොක්කා දාපුව සේරම කාලා ගිහින් :angry::angry: ලස්සනට හැදිලා තිබුන ගස් ටික බන්. :(:(:( කරන්ට් එක දානවා බන් හුත්ට. :angry::angry:
    ගහපු මැස්ස පාත් කරලා
    :lol:
     
    MatrixReload

    Active member
  • Dec 4, 2012
    161
    96
    28
    Colombo
    වගා කරන උඹලා වදුරොන්ගෙන් පරිස්ස්ම කරගන්නෙ හොහොමද? ඒසිගේ පුතාලා ටික සේරම විනාස කරලා බන් අද. :angry::angry::angry::(:(:( මෑ කරල් වගයක් දාලා තිබබා මුන් සේර්ම කාලා ගිනින් කලා විතරක් මදැ මේ උත්තලා ගහපු මැස්ස පාත් කරලා පැල සේරම විනාස කරලා බන්. ගස්ලබු ගස් දෙකට කඩලා. සම්හරක් එවගේ කොල නැ :angry::angry::angry::(:(:( මක්දොක්කා දාපුව සේරම කාලා ගිහින් :angry::angry: ලස්සනට හැදිලා තිබුන ගස් ටික බන්. :(:(:( කරන්ට් එක දානවා බන් හුත්ට. :angry::angry:

    Bath pol ekka Jaapala tikak mix karala unta kanna denna. Jaapala walata hondata loose motion wenawa. Aye godaaa kalekata un enne nehe. Unta haaniyak wenne nehe. Sure and shot
     
    • Like
    Reactions: JohnSnow

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    වගා කරන උඹලා වදුරොන්ගෙන් පරිස්ස්ම කරගන්නෙ හොහොමද? ඒසිගේ පුතාලා ටික සේරම විනාස කරලා බන් අද. :angry::angry::angry::(:(:( මෑ කරල් වගයක් දාලා තිබබා මුන් සේර්ම කාලා ගිනින් කලා විතරක් මදැ මේ උත්තලා ගහපු මැස්ස පාත් කරලා පැල සේරම විනාස කරලා බන්. ගස්ලබු ගස් දෙකට කඩලා. සම්හරක් එවගේ කොල නැ :angry::angry::angry::(:(:( මක්දොක්කා දාපුව සේරම කාලා ගිහින් :angry::angry: ලස්සනට හැදිලා තිබුන ගස් ටික බන්. :(:(:( කරන්ට් එක දානවා බන් හුත්ට. :angry::angry:
    අඩෝ හුම්කක්දී පරිස්සමෙන් හුම්තට කරන්ට් එක දාල
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    Bath pol ekka Jaapala tikak mix karala unta kanna denna. Jaapala walata hondata loose motion wenawa. Aye godaaa kalekata un enne nehe. Unta haaniyak wenne nehe. Sure and shot
    mchn mask1 ellapan wagaawe enne ne malata waduro..
    tested ekai kiyanne..
    fb grou1ka dekka wikunanna tiynwa. wawana unge group wala ti. somehara kadawalath thi kalu mask1 ketha.
    elakiri macho mn krla blanam. :yes: :yes:

    යටට ඇදුම් නැතුව ගිහින් බලපං
    mm collata xperience tynwa wage :P mko une ithn? itapsee :D
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    License කතන්දර නෑ බන්. Online order කරන්න පුළුවන්. පහුවදාම බඩු එනවා. මම ගත්තේ තෝමස් සහ පුත්‍රයෝ එකෙන්. මම නම් අද වෙනකම් එකෙක්වත් මරලා නෑ. ඒක ඉතින් පාවිච්චි කරන විදිය අනුව තමයි. දුරක ඉදන් තියන්න ඕනේ. හැබැයි ඊටත් වඩා අපේ පැත්තේ ගොඩක් අය ගාව තියෙන නිසා රිලවා භාණ්ඩේ ගැන දන්නවා. ඒ හන්දා දැක්ක ගමන් දුවනවා. රයිෆල් එකේ සද්දෙටත් උන් සංවේදී. දුර තියා ඇහුනත් උන් ඒක හඳුනාගෙන ආයේ පැත්තටවත් එන්නේ නෑ. මම දවස් දෙක තුනයි බය කරේ. දැන් පැත්තටවත් එන්නේ නෑ. ආපුවාම කරන විනාසේ දන්නා එකෙක් දන්නවා කොහොම විනාසයක්ද උන් කරන්නේ ආවම කියල. දැන් නම් අවුලක් නෑ. උන් ආවත් මගේ ඉඩම මග ඇරලා යන්නේ. කොටින්ම මාව දැක්කත් දැන් බයයි. 15කට නම් ගන්න බෑ. අඩුම එක අතන නම් 25ක්ද මන්දා. මම ගත්ත එක 35යි. අවුරුදු 5ක් warrenty එක. pallat පෙට්ටියයි කවරෙයි ඩිලිවරි චාර්ජස් එක්ක ඔක්කොම 40,400ක් ගියා.
    ko ban unge site eke ordering option nane
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,234
    1,282
    113
    හඳේ ...
    eka ma gawa tynwa bn. eka gaddi baya wela ynwa eth ynwa. eka instant weda krna be ne. apu gmn pata gala tyna, eka aran serma karaddi un bagayak ghilla.

    karla blanna ona ekath. :D

    http://wthomasandsons.com/air-rifles/

    uba kiyanne mekda? meke online order danda be ne? ganna hoda ekak mkakda? mn wediya dan ne. mnwda blana ona samnyen ganna kalin. pluwn nam 4to ekak dapan rifile eke uba gtta eka.
    https://www.facebook.com/pages/category/Organization/WThomas-Sons-Gun-Care-Centre-569460366522235/

    මේකෙ විස්තර තියෙනවා. උන්ව whatsapp contact කරගන්න. එතකොට වැඩි විස්තර කියයි.
    eka ma gawa tynwa bn. eka gaddi baya wela ynwa eth ynwa. eka instant weda krna be ne. apu gmn pata gala tyna, eka aran serma karaddi un bagayak ghilla.

    karla blanna ona ekath. :D

    http://wthomasandsons.com/air-rifles/

    uba kiyanne mekda? meke online order danda be ne? ganna hoda ekak mkakda? mn wediya dan ne. mnwda blana ona samnyen ganna kalin. pluwn nam 4to ekak dapan rifile eke uba gtta eka.
    W thomas & sons gun care centre kiyana fb page ekata gihin whatsapp contact karaganna. Ethakota wadi wisthara kiyai.

    ko ban unge site eke ordering option nane
    Fb ekata gihin whatsapp contact karaganna one ban
    ------ Post added on Jun 21, 2022 at 3:49 PM
     
    Attachments

    • IMG-20220621-WA0004.jpg
      IMG-20220621-WA0004.jpg
      81.9 KB · Views: 45
    • Like
    Reactions: SDCR