වදුරෝ :(

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ගොම ටිකක් අරන් ගාපන් ගස් වල
    ගොම ගදට ඕකුන් එන්නෙ නෑ. තව කැටපෝලයක් අරන් දැක්ක දැක්ක තැන ගහපන්. ඒත් හරි යන් නැත්නම් උබ වදුරෙක් වගේ ඇදන් ළගට කතා කරලා ගෝරියක් දාපන්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    ගොම ටිකක් අරන් ගාපන් ගස් වල
    ගොම ගදට ඕකුන් එන්නෙ නෑ. තව කැටපෝලයක් අරන් දැක්ක දැක්ක තැන ගහපන්. ඒත් හරි යන් නැත්නම් උබ වදුරෙක් වගේ ඇදන් ළගට කතා කරලා ගෝරියක් දාපන්
    දවසක් දෙකක් යද්දි ගොම ගද නැති වෙලා යයි නේද?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    අර වදුරු මාස්ක් එකට බයයි..එකයි ජැකට් එකයි දාගෙන යන්න..කැටපොලෙන් ශොට් එකක් දෙන්න..ඔවා තමා ලෝ බජට් විසදුම්...
    Mask එක දැන් outdated බං.
    දවසක් දෙකක් භය වෙයි. භය කරන්න නම් black jacket එකක්, black trouser එකක් වත් දාගෙන යන්න ඕන
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,588
    22,736
    113
    අම්බකිස්ස
    Mask එක දැන් outdated බං.
    දවසක් දෙකක් භය වෙයි. භය කරන්න නම් black jacket එකක්, black trouser එකක් වත් දාගෙන යන්න ඕන
    මනුස්සයෙක් කියලා පෙන්න නැති වෙන්නලු දාන්න ඕනි ඒක.වදුරා බලන් ඉන්නකොට ගැලෙව්වොත් හරි දැම්මොත් හරි බය නැති වෙනවලු
     
    • Like
    Reactions: S_M_S and JohnSnow

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    මනුස්සයෙක් කියලා පෙන්න නැති වෙන්නලු දාන්න ඕනි ඒක.වදුරා බලන් ඉන්නකොට ගැලෙව්වොත් හරි දැම්මොත් හරි බය නැති වෙනවලු
    අපේ අයියලා වෙස් මූණ අතින් අරන් වඳුරා ඉස්සරට ගිහින් දාගන්නේ
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,728
    13,288
    113
    Green house එකක වවපන් මචන්.ලක්ශ ගනන් වියදන් කරන්න ඕන් නෑ.නෙට් එක අරන් ලී සැකිල්ලකින් පටන් ගන්න.මතක ඇතුව පුලුවන්නන් පස් සැනිටයිස් කරල පටන් ගන්න.වදුරු ප්‍රශ්න එන්නෙ විවෘත බූමියෙ ගස් අවට වැව්වොත්නෙ. අපේ නන් බල්ලො වදුරො අල්ලනව. එකපාරක් වදුරගෙ ඔලුව විතරක් එකෙක් උස්සන් එනව.මුන් මරල කාලත් ඉවර කරල. තව වදුරො බයයි රතිඤ්ඤා වලට පත්තු කරල විසිකරපන් උඩදි පුපුරන්න.ආයි එන් නෑ මලාට.හැබැයි පරිස්සමෙන් කරපන්.
    Ado marune aye un petta palathe enn nathuwa athine. gewal laga uncle knk dawasak pora pare kanuwenma current eka dala waththata wateta ekekta wedila ekema elwaila mu itapasse uge oluwa wenama aran innaka ghala tibba. eda patan porage wattata awe ne itapase weradilwath. green house ekak ghna loku idea ekak ne khmda kranne kyla. podak blana ona ekath.

    රතිඤ්ඤා වලට dan yan ne mchn. un dan route eke badu tynwa kyla danwa. podak ahata ghn elawaddi aye hendewe enwa.hendewe awama re allpu waththe gas tike idala ude pandara seteka behala kana welwaluth tynwa. munta dan ridenna denna ona. man ara slon baten hadagattu podi gadget ekak tynwa eka alladi ynwa, oka hmdama krnnath be. eth un aye enwane. green house wede nm hdai wage eka blana ona

    මෙහෙනම් රිලව් ඉන්නේ, උන් ඊට හපන්
    පේර ටික ඔක්කොම කඩලා භාගයක් කාලා ඉතුරු කෑල්ල බැල්කනියට දාලා යනවා
    අපි එළියට ගියාම විරිත්තලා දුවනවා වේස හැත්ත:angry:
    Apo oya anith ewn penna be. Horaakana ekamai wede. geyak wahala yanna be. paada da hettha get painwa neda. uluwassen ringala yana pluwan nm.

    අඩෝ මගෙ ඔහොම මෑ කාල මම වැල් ගලවලා දැම්මා.
    දැං අර බෝල විදින තුවක්කුවක් වත් ගන්න නෑ නෙ ඩොලර් කේස් නිසා
    ow bn dan wedak ne bn. aye hedunath masa ganak ynwa. uba kiyanne air rifle da?

    වායු රයිෆල් එක්ක ගෙනත් තියපිය. ආයේ පැත්තේ එන්නේ නෑ. අත්දැකීමෙන් කියන්නේ. පස්සේ සද්දෙටත් දුවනවා
    ona knkta gana pluwanda? license ganna mokuth case nadda? math hitagena inne oya option ekata yna tmai.

    මම නම් air riffle එකක් ගන්න ඉන්නෙ. ඉස්සර නම් කොස්සක් අරන් ගියත් උන් භයයි. දැන් එහෙම නෑ. කොටින්ම ගැනු අයට භය නෑ පිරිමියෙක් දැක්කොත් විතරයි ටිකක් බය. Air rifle එකකින් අතකට කකුලකට වගේ තියලා ටිකක් භය කලා නම් ආයේ එන්නේ නෑ. CD එල්ලන ඒවා, කන්නාඩි අල්ලන එක දැන් වැඩක් නෑ
    air riffle kohenda ganna hitagena inne? license ahma on nedda owata? gattoth matath podak update ekak diyan mchn.
    දවසක් දෙකක් යද්දි ගොම ගද නැති වෙලා යයි නේද?
    owne me dwas wala anika wahinawa palu yanna.

    අර වදුරු මාස්ක් එකට බයයි..එකයි ජැකට් එකයි දාගෙන යන්න..කැටපොලෙන් ශොට් එකක් දෙන්න..ඔවා තමා ලෝ බජට් විසදුම්...
    Mask එක දැන් outdated බං.
    දවසක් දෙකක් භය වෙයි. භය කරන්න නම් black jacket එකක්, black trouser එකක් වත් දාගෙන යන්න ඕන
    photo-1559116315-702b0b4774ce

    onna okak dala tibbe hariyan ne un baya ne. okata wes munak dala blanna ona. eth hariyan ne. mun podak mole tyna set ekak. ridenna parak dunnoth nam aye en nathi wei wage.

    රයිෆ්ල් එක 15 000ක් විතර වෙනවනේ බ්න්..ගෙවතු වගාවකට පාඩුයිනේ...අනික මරන්නේ නැතුව බය වෙන්නෙ නෑ ඕකුන්..මරන්න තියන්න බෑනේ
    saththu marannath be. eth munta ekekta hari poddak hari ridenna dun nathnam aye enwa. nathara karnna nam ekek down krnama wenwa. :(
    air rifile 15kta gna pluwnda bn? khnda gna pluwan? uba danwda tyna thenk. owata license mkth on nadda.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,588
    22,736
    113
    අම්බකිස්ස
    Ado marune aye un petta palathe enn nathuwa athine. gewal laga uncle knk dawasak pora pare kanuwenma current eka dala waththata wateta ekekta wedila ekema elwaila mu itapasse uge oluwa wenama aran innaka ghala tibba. eda patan porage wattata awe ne itapase weradilwath. green house ekak ghna loku idea ekak ne khmda kranne kyla. podak blana ona ekath.

    රතිඤ්ඤා වලට dan yan ne mchn. un dan route eke badu tynwa kyla danwa. podak ahata ghn elawaddi aye hendewe enwa.hendewe awama re allpu waththe gas tike idala ude pandara seteka behala kana welwaluth tynwa. munta dan ridenna denna ona. man ara slon baten hadagattu podi gadget ekak tynwa eka alladi ynwa, oka hmdama krnnath be. eth un aye enwane. green house wede nm hdai wage eka blana ona

    Apo oya anith ewn penna be. Horaakana ekamai wede. geyak wahala yanna be. paada da hettha get painwa neda. uluwassen ringala yana pluwan nm.

    ow bn dan wedak ne bn. aye hedunath masa ganak ynwa. uba kiyanne air rifle da?

    ona knkta gana pluwanda? license ganna mokuth case nadda? math hitagena inne oya option ekata yna tmai.

    air riffle kohenda ganna hitagena inne? license ahma on nedda owata? gattoth matath podak update ekak diyan mchn.

    owne me dwas wala anika wahinawa palu yanna.

    photo-1559116315-702b0b4774ce

    onna okak dala tibbe hariyan ne un baya ne. okata wes munak dala blanna ona. eth hariyan ne. mun podak mole tyna set ekak. ridenna parak dunnoth nam aye en nathi wei wage.

    saththu marannath be. eth munta ekekta hari poddak hari ridenna dun nathnam aye enwa. nathara karnna nam ekek down krnama wenwa. :(
    air rifile 15kta gna pluwnda bn? khnda gna pluwan? uba danwda tyna thenk. owata license mkth on nadda.
    uba pradeshiya lekam eken hri krushikarma niladariyagen hari ahapan ubalage palathe...un gawa tynwa air riffle,tika dawasakata use karanna denawa..thaththa sarayak illan awa..hithawathkamatada danne na habayi a dunne...salli dila gannawa nn w.thomas eken ganna plwn nikanma gihin loku case mukuth na
     
    • Like
    Reactions: JohnSnow

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මේ ලගදි ආමි ට්රක් එකකින් රිලව් රංචුවක් ගෙනත් දැම්ම අපෙ ගමට,කොහෙන් ආවද දන්නෑ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    කරනවනම් සාර්තමක වැඩේ තමයි වදුරු මාස්ක් එකක් තියෙනව කඩවල් වල ගන්න, ඕකක් ගෙනල්ල ගහේ උඩ එල්ලපන්. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි වේසිගෙ පුතාලා බයයි :D :yes: