රූ සගරාව

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113

    ඒ cd යාලුවොන්ට දීලා එකක්වත් නෑ බන් ලග. ආයෙත් බලන්න ආසයි :(
    mn anthimata CD tika baluwe 2015 december wala OL iwara wela inna gaman :yes: miss those moments :(
     
    • Like
    Reactions: Commex

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    විජය පරිගනක එකෙ ඉස්සර free display cleaning tissue එකක් ආවා .මතකතේ.ඕකෙ මන් ආසම මුල් පිටු පහ😋 අන්තිමේදි අනික්වා

    AL වලින් පස්සෙ.ගත්තෙ නෑ
    grade 6-11
    View attachment 174864
    පොත් පින්ච ටික ආවෙ 9 වසර වෙනකන්ද කොහෙද.
    View attachment 174867
    Man gawath parana wijaya pariganaka ewa thiyan innawa. E kale cutting edge tech hari lokuwata kiyanawa ithin arakai mekai gaga
     
    • Like
    Reactions: Commex

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඉස්කෝලෙ යන කාලෙ හැම මාසෙම පළවෙනිදට උදේම ඉස්කෝලෙ ගාව පත්තර කඩෙන් ගන්නවා.. හැමදාම වගේ පත්තර සෙට් එකේ ගැටගහල තියෙන පටිය කපලා මට තමයි පලවෙනි පත්තරේ දෙන්නේ..

    ඉස් ඉස්සෙල්ලාම ගත්ත පත්තරේ තිබ්බ ප්‍රෙහේලිකාව පුරවල යවලා, Kingmax pen drive එකකුත් හම්බුනා 😂😂😂

    36E4696C-3D58-4736-A352-BD720147A30D.jpeg
    938216DF-ED80-485E-A21E-A658EA532EDD.jpeg

    Pen drive එකත් තාම වැඩ.. ගෙදර කොහෙ හරි තිබ්බ හොයලා දාන්නම්..
    5F04E28A-38DF-4DE4-9BB4-4C33B9D5B9BE.jpeg


    දැන්නම් මේ පත්තරේ PDF තියෙනවා.. දැන්නම් කියවන්නේ නෑ.. ඕකෙ යන ඒවා එච්චර වැඩකට නැති නිසා..
    7ACE8D7F-79DE-426A-9FB9-B8AE0D4BF781.jpeg


    Good old days 🥰
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    කලින් නං රූ|විජය පත්තර දෙකම ගන්නවා!ඉස්කෝලේ යන කාලේ!
     
    • Like
    Reactions: Commex