ඔව් ඔව් කොලිටි පිට බලපන් බලන එක! මමත් ත්‍රෙඩ් දාගෙන දැඟලුවාට සාමාන්‍යයෙන් BluRay එනකන් බලන්නේ නෑ. නමුත් සමහරු ඉන්නවා නේ කොලිටිය ගැන එච්චර හොයන්නේ නැති, බලන්න පුලුවන් කොපියක් ආපු ගමන් බලන උන් ඉතින්! එහෙම උන්ට කියලා ඔහේ ත්‍රෙඩ් දාලා දානවා! එක එකා ගේ කැමැත්ත නේ බම්! ඕ යේ..........ehenam enakan idala weekend ekema balanna set una nam hari neh..![]()

