දරු ප්‍රසූතිය ගෙදර කරන හැටි.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    1 ඉස්සෙල්ලාම අම්මාට කොන්දෙ කැක්කුම හෝ උකුල් වේදනාව දිගටම අල්ලන වෙලාවේදි

    මම කලින් කියපු ආඝාත සහ හෘදයාබාධ වළක්වන්න දෙන බේතම දේශීය වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත දෙනවා.

    2 ඊලඟට මේ බේත අම්ම ගෙ නිල ස්ථාන වල ගානව.

    images

    එතකොට episiotomy වගේ mbbs බේසිකයින්ගේ ගොබ්බ ගොන් සැයෙන්ස් සිංහල ජාතිය වඳ කොරපු සුද්දගේ procedures ඕන වෙන්නේ නෑ.

    වැදූ ගෙයි සන්නිය එන්නෙත් නෑ, අම්මගෙ කරුමෙකට හරි ඒකෙ මූලික රෝග ලක්ෂණ ආවොත්, එවලෙම ඔය බේතෙන් නවත්තන්න පුළුවන්.

    එතකොට අම්මා සැපසේ වදනවා.

    මෙන්න මේ ක්‍රමයෙන් තමයි ඉස්සර සිංහල පවුලක දරුවො 10 12 15 හිටියෙ

    වදන්න වදන්න ආසාව වැඩි වෙනවා. ඒ නිසා තමයි අච්චර ලොකු ඉලක්ක වලට යන්නේ.

    Mbbs VOG බේසික ගොබ්බ හැත්ත කඩා පාත් වෙලා තමයි මේකට කෙළියේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් උබල ගෙදර කියක් ඉන්නවද 10 ද 15 ද ? කියපන්කො බලන්න හැබැයි ඇත්ත කියන්න ඕනේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    වෙලාවට සිරන්ති මැඩම්ට වැදුගෙයි සන්නිය හැදුනෙ නැත්තෙ. අර පක්කු 3 දෙනා වගේ 15ක් බෑවනම් අපිටත් වෙන්නෙ පුකේ ඇඟිල්ල ගහගන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    1 ඉස්සෙල්ලාම අම්මාට කොන්දෙ කැක්කුම හෝ උකුල් වේදනාව දිගටම අල්ලන වෙලාවේදි

    මම කලින් කියපු ආඝාත සහ හෘදයාබාධ වළක්වන්න දෙන බේතම දේශීය වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත දෙනවා.

    2 ඊලඟට මේ බේත අම්ම ගෙ නිල ස්ථාන වල ගානව.

    images

    එතකොට episiotomy වගේ mbbs බේසිකයින්ගේ ගොබ්බ ගොන් සැයෙන්ස් සිංහල ජාතිය වඳ කොරපු සුද්දගේ procedures ඕන වෙන්නේ නෑ.

    වැදූ ගෙයි සන්නිය එන්නෙත් නෑ, අම්මගෙ කරුමෙකට හරි ඒකෙ මූලික රෝග ලක්ෂණ ආවොත්, එවලෙම ඔය බේතෙන් නවත්තන්න පුළුවන්.

    එතකොට අම්මා සැපසේ වදනවා.

    මෙන්න මේ ක්‍රමයෙන් තමයි ඉස්සර සිංහල පවුලක දරුවො 10 12 15 හිටියෙ

    වදන්න වදන්න ආසාව වැඩි වෙනවා. ඒ නිසා තමයි අච්චර ලොකු ඉලක්ක වලට යන්නේ.

    Mbbs VOG බේසික ගොබ්බ හැත්ත කඩා පාත් වෙලා තමයි මේකට කෙළියේ.
    Ko wenama wadun geyak hadanne nadda?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    තව ගෙදරදීම බයිපාස් , බ්‍රේන් සර්ජරි ,ලිවර් ට්‍රාන්ස්ප්ලන්ට් කරගන්න විදිහත් දාපන්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තව ගෙදරදීම බයිපාස් , බ්‍රේන් සර්ජරි ,ලිවර් ට්‍රාන්ස්ප්ලන්ට් කරගන්න විදිහත් දාපන්
    කලින් එව්වා දැම්මා නේ 😁
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    1 ඉස්සෙල්ලාම අම්මාට කොන්දෙ කැක්කුම හෝ උකුල් වේදනාව දිගටම අල්ලන වෙලාවේදි

    මම කලින් කියපු ආඝාත සහ හෘදයාබාධ වළක්වන්න දෙන බේතම දේශීය වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත දෙනවා.

    2 ඊලඟට මේ බේත අම්ම ගෙ නිල ස්ථාන වල ගානව.

    images

    එතකොට episiotomy වගේ mbbs බේසිකයින්ගේ ගොබ්බ ගොන් සැයෙන්ස් සිංහල ජාතිය වඳ කොරපු සුද්දගේ procedures ඕන වෙන්නේ නෑ.

    වැදූ ගෙයි සන්නිය එන්නෙත් නෑ, අම්මගෙ කරුමෙකට හරි ඒකෙ මූලික රෝග ලක්ෂණ ආවොත්, එවලෙම ඔය බේතෙන් නවත්තන්න පුළුවන්.

    එතකොට අම්මා සැපසේ වදනවා.

    මෙන්න මේ ක්‍රමයෙන් තමයි ඉස්සර සිංහල පවුලක දරුවො 10 12 15 හිටියෙ

    වදන්න වදන්න ආසාව වැඩි වෙනවා. ඒ නිසා තමයි අච්චර ලොකු ඉලක්ක වලට යන්නේ.

    Mbbs VOG බේසික ගොබ්බ හැත්ත කඩා පාත් වෙලා තමයි මේකට කෙළියේ.
    ඕක කරන්න කලින් උනටයි සෙමටයි බෙහෙත් දීල හිටියනං හරි නේද
     
    • Haha
    Reactions: allrights