ane mage rattarn yaluwane

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,542
    98,496
    113
    ඔව්ව පිනට ගන්න එපා සිස්ටම් එකත් එක්ක වැඩ කරන ඇප්ස්. එතකොට අනිවා වයිරස් ස්පෑම් ෆිශින් එහෙම කරදරය්ක් නැතුව එයි ඇතුලට.
     
    • Dislike
    Reactions: Antare 2.0

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    ග්‍රාම සේවක ගෙන් ලියුමක් අරන් වාර්ෂික ආදායම රු.20000ට අඩුයි කියලා ඇපල් එකට මේල් කරන්න.
     
    • Dislike
    Reactions: Antare 2.0

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    සල්ලි ගෙවලා Internet ගනින් බං. එතකොට ඔය Apps ඕනේ වෙන්නේ නැහැ
     
    • Dislike
    Reactions: Antare 2.0