dream bike rstored

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    bike eka fully restore kala

    dan petrol thamay dream eka
    Screenshot_2022-06-25-12-20-16-144_com.whatsapp.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    bike eka fully restore kala

    dan petrol thamay dream ekaView attachment 175433
    ඒ කාලෙ බලන්නෙවත් නැතුව සද්දෙන් කියන්න පුලුවන් මේ යන්නෙ තැපැල් 90ක්ද, cd125ද, cm125ද, cg125ද, cd50ද, චැලිද, චැපිද, සුපර්කබ්ද ඕනෙ එකක් :D
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    සුපිරි...👍👍
    හෑ... ගාණනං වැඩියි වගේ. මොකෝ කරේ. මෝල අලිතින් තිබ්බද??
    ඒ කාලෙ බලන්නෙවත් නැතුව සද්දෙන් කියන්න පුලුවන් මේ යන්නෙ තැපැල් 90ක්ද, cd125ද, cm125ද, cg125ද, cd50ද, චැලිද, චැපිද, සුපර්කබ්ද ඕනෙ එකක් :D
    මට,
    cd 125, cm125
    Gn 125, gs 125
    වෙන් කරල අඳුනගන්න බෑ. සද්දෙ එකයිනෙ....