Day to Day duwanna neme machan.. tikak dura vage yanakota use karanna300km+ යන EV bike ලංකාවෙ නම් තාම හරිම අඩුයි bro, showroom වල කියන range එකෙනුත් real world එකේ ඔච්චර යන්න අමාරුයි. ගන්න කලින් battery එක kWh කීයද කියලා බලන්න, ඇත්ත range එක හිතාගන්න ලේසි වෙන්නෙ එතකොට. දවසට යන්නෙ 100km ට අඩුවෙන් නම් ඊට අඩු range එකක් ඇති, සල්ලිත් ඉතුරු වෙයි.
joke danna epa banවෙන වාහන්නෙක පටවන් ගියොත් 300ක් කරයි![]()
සොරි සොරිjoke danna epa ban