ඕවා නම් කොහොමද දන්නෙ නෑ.ලෑන්ඩ් කෲසර් v8 ඩබල් කැබ් එකක් තියෙන්නෙ.ඒකක් ආවා අපේ ඔෆිස් එට පිටිපස්සට කැනපි එකක් ගහලා.මාරම ලුක් එකක් තිබ්බෙ.මෙ ජාතියෙ එකක්. Double Cab එකට ත් මේ වගේම Modification එකක් දෙන්න පුළුවන් 😀