dream bike rstored

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    සුපිරි...👍👍

    හෑ... ගාණනං වැඩියි වගේ. මොකෝ කරේ. මෝල අලිතින් තිබ්බද??

    මට,
    cd 125, cm125
    Gn 125, gs 125
    වෙන් කරල අඳුනගන්න බෑ. සද්දෙ එකයිනෙ....

    GS = GN Engine, transmission, frame(75%), carb, CDI same

    ඇත්තටම කියල GN 125 Engine එකක් නෑ
    එක GS 125 Engine එන්ජිම
    ( In my opinion )


    එතනින් එහාට වෙනස් Engines
    GSF 250 != GN250
    GSF 400 != GN400
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    GS = GN Engine, transmission, frame(75%), carb, CDI same

    ඇත්තටම කියල GN 125 Engine එකක් නෑ
    එක GS 125 Engine එන්ජිම
    ( In my opinion )
    GN එකේ CV කාබ් එකක්, GS එකේ නෝමල් ස්ලයිඩින් කාබ් එකක් ආවෙ.

    ඔය එන්ජිම බයික් බර ගානකට ආවනෙ. GN GS EN marauder djebel sx