Polim wala inna unge talks

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පහු ගිය ටිකේ කොළඹ හිටියේ. මගේ ගොන් කමට පික්මි , මීටර් ටැක්සි දැම්මේ. ඉන්දකින් බන් මගදී බැහැල පයින් යන්න හිතෙනවා. උන් කියවනවා කියවනවා කියවන මල කරුමයක් බන්.
     
    • Like
    Reactions: Walter White

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,621
    113
    පහු ගිය ටිකේ කොළඹ හිටියේ. මගේ ගොන් කමට පික්මි , මීටර් ටැක්සි දැම්මේ. ඉන්දකින් බන් මගදී බැහැල පයින් යන්න හිතෙනවා. උන් කියවනවා කියවනවා කියවන මල කරුමයක් බන්.
    Apo mchn man nan marenna hadisyak misak un ekka yanne ne.mulu life eka genama kiyawanawa.muladima ignore karanna one nattan yanakanma kiyawanawa
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Ammo munge talks.genungei,micro finance karana unui,insurance karayoy,lamai iskole dana ewai gradesui,future ekai ammoo :LOL:

    ඔව් මේවගෙ බක පන්ඩිතයො බයිල කාරයො අලි වන්සෙ පොරවල් ඉදලත් මේ රටට මෙහෙම උනා කියන්නෙ උන් සොන්නයොම වෙන්න ඕනනෙ..😀😀😀 බකේ අලි පොරවලුත් චූ ගද ගහන කානු පල්ල අස්සෙ පෝලිමේ ඉදනුයි අනුන්ට පොර ටෝක් දෙන්නෙත්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,671
    19,541
    113
    Ow yako dawas tunakata wage kalin mamath giya polimakata masa dekakta wage passe. “Mama wena aya ekka nam mehema kathawata yanne naha kiyala kathawa patangatte” mage gon kamata mama giye bike. Bike polime inna unta car ekak awith polimata gahuwa gaman puduma mala panillak paninne. Thawa bike 6 kata gahana thel tika nathi wenawa gaga baninwa car karayata ahen nathi wenna 😂 arthal yako. Henata development ideas denne. Bio diesel ganai aanduwa ganai karima talks😂

    Ps:Methana baila gahuwata @Emios ut polime inna bike karayo tikak allagena food city waladi muge diha ganu balana hati muge agata gaanu ena ewa ganu muuwa talk karana ewa kiya kiya baka panditha poi talks denna athi😂
     
    Last edited: